වීඩියෝ එකේ බං පොලිසියෙ එකා හොඳට කතා කරනවානේ බං
වීඩියෝ කරන එකා අපේ කිසිම වැරැද්දක් නෑනෙ නෑනෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ කියලා එකම එක කියවනවා
පොලිසියෙ එකා හරි දරුවෝ හරි පොඩ්ඩක් ඉන්න කියලා කියවා
බයික් එකේ එකානෙ බං කියවගෙන යන්නෙ ඉවරයක් නැතුව
පොලිසියෙ එකා හෙනම calm පොරත් එක්ක කතා කරනවා
මොකද්ද බං මීට වඩා පොලීසියෙන් කරනන්න ඕන.
ඔය කියවන එකා කියවන විදියෙන් සැක නැද්ද බං
අනික ඔහොම උනොත් ලයිසන් එකයි NIC එකයි තියන කිසිම කෙනෙක් සැකපිට අල්ලන්න බැහැනේ
කුඩ්ඩො එහෙම සේරම ලයිසන්, NIC තියාගෙන කියයි අපේ කිසිම වැරැද්දක් නැහැ අපිව සැකපිට අල්ලනත් බැහැ කියලා
පොලිසිය නම් වාතයක් වේගන එන්නේ, යන වෙලාවේ ගහල නැතත් පස්සෙ ගහපුවට අල්ලන එක කිසිම සාදාරන බවක් නෑ. මුන් ජරාව කන්න ඕනේ නිසා දැන් යුරින් වලට දාල චාටර් කරනවා. මේකට නැගී සිටින්න ඕනේ ලෝකේ දියුනු රටවල මේ ගෝත සීන් නෑ , එවෙලෙ ගහලනම් අවුලක් නෑ .
ලෝකෙ දියුණු රටවල??
යකෝ මම ඉන්න රටේ පොලිසිය අල්ලලා ඌත් එක්ක ඕනවට වඩා ආගියු කරොත් $4500 (රුපියල් ලක්ශ 9) දඩයක් ගහන්න පුලුවන්
තව පොලිසියෙ එකා blood test එකක් ඕන කියලා අපි ඒකට බැහැ කිවුවොත් ඒත් අර 4500 දඩේ ගහලා තව ලයිසන් එකේ පොයින්ට් හෙන ගානකුත් කපනවා
තව මෙහෙ පොලිස් කාර් වල automatic license plate scanner තියනවා, එතකොට නිතරම වැරදි කරන එවුන්, ලයිසන්(මෙහෙ තියනවා යෝග්‍යතා සහතිකේ වගේ එකක් ) එක්ස්පයර් උනු ඒවා, උස්සපු වාහන එහෙම උන්ට auto ම අහු වෙනවා. එතකොට එවුන් නතර කරනවා. නිතරම වැරදි කරන එකෙක් නං නිතරම පොලිසිය නතර කරනවා
සමහරවිට සැක හිතුනොතින් වැරැද්දක් කරනකල් පස්සෙන් ඇවිත් වැරැද්දක් කරද්දි අල්ල ගන්න පුලුවන්න. ඒවට උන් ලඟ unmarked car තියනවා.
මම කියන්නෙ ලංකාවෙත් ඕක කරන්න ඕන