හේයි උන්නාන්සේ එක රැයින් වීරයෙක් වෙයි.....

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,867
    7,378
    113
    36
    මරු නේද ඉතින්
    මේ ගෝරිල්ලා ත් ගොඩ එහෙනම්
     
    • Like
    Reactions: nalin0001

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,674
    25,974
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පොන්ගේ ලෝකේ වීරයෝ බලපන්කෝ.. උන්ගේ ලෝකේ හෙන පොඩි කියන්නේ බොරු නෙවෙයි..
    ජෙප්පෝ දෙන්නෙක් ගහගෙන එකෙක් හොස්පිටල්.. ඕවට අහු වෙන්නෙත් ජෙප්පොම විතරයි..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    ජෙප්පොන්ගේ ලෝකේ වීරයෝ බලපන්කෝ.. උන්ගේ ලෝකේ හෙන පොඩි කියන්නේ බොරු නෙවෙයි..
    ජෙප්පෝ දෙන්නෙක් ගහගෙන එකෙක් හොස්පිටල්.. ඕවට අහු වෙන්නෙත් ජෙප්පොම විතරයි..
    ජෙප්පො කොහොමත් ගූ බඩුනේ බන්, පොඩි දේවල් වලින් චූන් වෙනවා, තනියෙන් දොර ඇරගෙන වහගෙන බැස්සාම, air taxi එකෙන් බැස්සාම අත් දෙක උස්සලා ඇඩ් එකක් දැම්මාම, කෝච්චි පෙට්ටි දෙකක් පාරෙන් ගියාම, නාය ගිය ටික සුද්ද කරලා කෝච්චියක් අවුරුද්දකට විතර පස්සෙ ගියාම වගේ ඒවට උන්ට කලිසමේම බඩු යනවනෙ බන්.
     
    • Haha
    Reactions: supun_sg

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,295
    7,054
    113
    ගග අද්දර
    ජෙප්පන්ට ඕන බුදු හාමුදුරුවෝ හරි කමක් නැහැ උන්ගේ පැත්තට කතා කරන්න, උන්ගේ පැත්තට කතා කරනවා නම් ඕන කෙනෙක් හරි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුගේ සොට් එක තමයි සොට් එක. කස්සපයා වාස්ප වෙලා ගියා. 😍
    මොනව වුනත් වටේ හිටිය කෙරියොන්ට මුන් දෙන්නට තව ටිකක් වෙලා ගහගන්න දෙන්න තිබුන ඔලුව පලන්න ඉස්සෙල්ලා.😑