බිම් චූන් අලුත් offer එක තාම ගත්තේ නැද්ද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,688
    22,842
    113
    අම්බකිස්ස
    ලෝකල් ප්‍රඩක්ට්ස් ටිකත් ඔහොම්මම ටෙස්ට් කරන්න කිව්ව නම් හරි. චයිනීස් නිසා, සහ පොපියුලර් උන නිසා විතරක් ටෙස්ට් කරල හරියන්නෙ නෑ. කම්පැනි වැහෙයි කියල ටික කාලෙකට මිනිස්සුන්ට වස කන්න කියපු රටනෙ මේක.
    වහ විතරක් නෙමෙයි බෙහෙත් උනත් ඩෝස් එකක් තියෙනවා වැඩ කරන්න, එක් එක රටවල ඩෝස් එක තියන් යන්නේ එක එක ලිමිට් වලට. ඕක එහෙ මෙහෙ උනා කියලා එක පාරක් කම්පැනි වහන්න ඕනි නෑ. ඒ ගෑණි ඒක කිව්වෙ නැත්තං උබ ඕක දන්නෙත් නැතුව ඒත් කනවා.
     
    • Like
    Reactions: NRTG

    SudaW

    Well-known member
  • May 1, 2025
    475
    353
    63
    ඉස්කෙලේ ඇරුනාම පොඩි උන් මලපේරේතයෝ වගේ ඕවට රිංගන්නෙ මම දැකල තියෙනව. පවු ඉතින්.
    එ වගෙම සෙනසුරාදා, ඉරිදත් කට කපලා
     
    • Like
    • Sad
    Reactions: max_pain and NRTG

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,096
    1,201
    113
    බිම් චූන් කියනකොට මට මතක් වෙන්නේ බෑන් චූන්
     
    • Haha
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,406
    11,734
    113
    මේක චීන්නු ඇවිල්ලා කරන්නේ.
    හරියට විජේවීරගේ පක්ෂය වගේ
    අබාන්ස් එකෙ එවුන් චොර කරාම ',එක.mc Donald's america එකෙන් කරන්නෙ කියනවා වගෙ.
     
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    13,494
    19,055
    113
    Golden Retriever Dance GIF

    Me athme RAM ekak gahaganna wenne na
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,547
    2,136
    113
    🤍
    ඉස්කෙලේ ඇරුනාම පොඩි උන් මලපේරේතයෝ වගේ ඕවට රිංගන්නෙ මම දැකල තියෙනව. පවු ඉතින්.
    apitatah bari weid bn hoda dopamine hit ekak dila mona hri wikunala kotipathiyo wenna
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,149
    1
    10,052
    113
    Gampaha
    මේව franchise නිසා හරි නන් මුළු රටම බලන්න ඕනි. ඒත් නඩුව file කරලා ඇත්තේ ඒකට විතරක් වෙන්න ඕනි.
    naha naduwa file karanne personal namakata aduma business eke namawath kiyawenne na usawiye. one nam apita puluwan sewakayekta naduwa dala waradda baragena dade gewala enna kiyala salli dila yawanna.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,897
    113
    Galaha
    apitatah bari weid bn hoda dopamine hit ekak dila mona hri wikunala kotipathiyo wenna
    ජොයින්ට් අයිස් කෑලි තමයි ඉස්කෝල ගාව විකුනන්න වෙන්නෙ හෙනම්. මුගෙන් @Chemist උපදෙසක් ගනින්.
    මම දැක්කා ඔය බිංචුන් මගුලට ලංකාවේ එකෙක්වත් සම්බන්ද කරගන්නෙ නෑ බඩු විකුනන්න වගේ ඒවට විතරයි ලංකාවේ උන් ඉන්නෙ. කඩේ සිටිකර් පවා ගහන්නෙ චීන්නු. අපේ ගෙවල් ලඟත් ඕකක් තියෙනව. තවමනම් කන්න ගියේ නෑ. වෙලාවක ගිහින් බලන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,767
    113
    ජොයින්ට් අයිස් කෑලි තමයි ඉස්කෝල ගාව විකුනන්න වෙන්නෙ හෙනම්. මුගෙන් @Chemist උපදෙසක් ගනින්.
    මම දැක්කා ඔය බිංචුන් මගුලට ලංකාවේ එකෙක්වත් සම්බන්ද කරගන්නෙ නෑ බඩු විකුනන්න වගේ ඒවට විතරයි ලංකාවේ උන් ඉන්නෙ. කඩේ සිටිකර් පවා ගහන්නෙ චීන්නු. අපේ ගෙවල් ලඟත් ඕකක් තියෙනව. තවමනම් කන්න ගියේ නෑ. වෙලාවක ගිහින් බලන්න ඕන.
    කොල්ලුපිටියේ එකේ කීනර් විතරයි ලංකාවේ .😑
     
    • Sad
    Reactions: NRTG and max_pain