ඌ විතරයි ඇත්ත කතා කරේවිශ්ව බුද්ධ කියපුවා ඇත්ත වගේ
ඇත්ත වගේ නෙවෙයි බං. තිත්ත ඇත්ත ඕක තමයිවිශ්ව බුද්ධ කියපුවා ඇත්ත වගේ
මට තියෙනවා නේ බන් අයි ෆෝන් එකක්. හාමුදුරුවෝ එහෙම එකක් ගත්ත කියල මට ප්රශ්නයක් නෑ. හාමුදුරුවෝ වුනාට රහත් නොවුණු පෘතක්ජනක් වෙන්න ඇති නේ@Inigo Montoya @හෙළයෙක් උබලට කොහෙන්ද මේව