සිවිල් ඉන්ජිනේරුවෙකුගේ අඳෝනාව...

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,096
    8,382
    113
    දැං පහුගිය ටිකේ හෙන සීන් එකක් දැම්මෙ මොරටුවෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ සිවිල් වලට කියලා
    ඒ බැච් අවුට් වෙද්දි තව පඩි අඩු වෙනවා

    ලොකු සීන් දුන්නෙ AI කොරයි අපිට කියලා. ඔය AI ආපු එකේ effect එක තමයි
    AI නිසා වෙන ෆීල්ඩ් වලට ගියපු එවුන් සිවිල් වලට එනවා, සිවිල් ෆීල්ඩ් එක flood වෙනවා එතකොට සැලරි අඩු වෙනවා
    ඕක food chain එකේ පහලට යනකල්ම වෙනවා

    වැලේ වැල් නැතිව ඉඳපු එවුන් තමයි පික්මී/උබර් කරේ
    දැං සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ එවුනුත් ඒක කරන්න ගන්නවා
    එතකොට AI කොරයි අපිට කිය කිය ඉඳපු ඩ්‍රයිවර්ලාට කෙලවෙනවා ඒ කෙලවෙන්නෙ AI නිසා තමයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,592
    28,228
    113
    @Sexy Somapala
    0258180194d6.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,181
    5,112
    113
    -In Darkness-
    දැං පහුගිය ටිකේ හෙන සීන් එකක් දැම්මෙ මොරටුවෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ සිවිල් වලට කියලා
    ඒ බැච් අවුට් වෙද්දි තව පඩි අඩු වෙනවා

    ලොකු සීන් දුන්නෙ AI කොරයි අපිට කියලා. ඔය AI ආපු එකේ effect එක තමයි
    AI නිසා වෙන ෆීල්ඩ් වලට ගියපු එවුන් සිවිල් වලට එනවා, සිවිල් ෆීල්ඩ් එක flood වෙනවා එතකොට සැලරි අඩු වෙනවා
    ඕක food chain එකේ පහලට යනකල්ම වෙනවා

    වැලේ වැල් නැතිව ඉඳපු එවුන් තමයි පික්මී/උබර් කරේ
    දැං සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ එවුනුත් ඒක කරන්න ගන්නවා
    එතකොට AI කොරයි අපිට කිය කිය ඉඳපු ඩ්‍රයිවර්ලාට කෙලවෙනවා ඒ කෙලවෙන්නෙ AI නිසා තමයි
    පක. මොරටුවේ සිවිල් වලට වඩා CS අඩු වු සිවිල් වලට එන්නේ නෑ දැන්. 2022 න් පස්සෙ ලංකාවේ සිවිල් Projects පට්ට අඩු නිසා සෑහෙන්න සිවිල් තෝරගන්න එක අඩු වුනා. එතකොට ඉන්න ඔක්කොම දෙනාට තියෙන්නේ පොජෙක්ට් බොහොම ටිකයි. සමහර කම්පැණි ප්‍රොජෙක්ට් ගන්නේ පොඩි මාජින් තියලා කරන්න ඕනවට. ඉතින් ලොකු පඩි දෙන්න බෑ. Ai ලබ්බක් නෙමෙයි.
     
    එහෙනං මාස තුනකට විතර කලින් අර නැටුවෙ මොකටද CS වලට වඩා උඩින් සිවිල් ආවය අරකද මේකද කියලා
    පඩිත් නැති ෆීල්ඩ් එකක් සිලෙක්ශන් එකේ උඩින්ම ආපු එකටද අර තරං නැටුවෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,845
    170,988
    113
    එකමත් එක රටක
    මහන වෙන එක තමා එකම සේෆ් රස්සාව මේ විදිහට බලන් ගියාම
    බණ ගෙවල් , මළගෙවල් , පිරිත් ගෙවල් වල යන්න වෙන එක තමයි අවුල . 🥱
    අරණ්‍යවාසි උනාම ඒ ප්‍රශ්න නෑ නේද ??
    @Blair Solari
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    දැං පහුගිය ටිකේ හෙන සීන් එකක් දැම්මෙ මොරටුවෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ සිවිල් වලට කියලා
    ඒ බැච් අවුට් වෙද්දි තව පඩි අඩු වෙනවා

    ලොකු සීන් දුන්නෙ AI කොරයි අපිට කියලා. ඔය AI ආපු එකේ effect එක තමයි
    AI නිසා වෙන ෆීල්ඩ් වලට ගියපු එවුන් සිවිල් වලට එනවා, සිවිල් ෆීල්ඩ් එක flood වෙනවා එතකොට සැලරි අඩු වෙනවා
    ඕක food chain එකේ පහලට යනකල්ම වෙනවා

    වැලේ වැල් නැතිව ඉඳපු එවුන් තමයි පික්මී/උබර් කරේ
    දැං සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ එවුනුත් ඒක කරන්න ගන්නවා
    එතකොට AI කොරයි අපිට කිය කිය ඉඳපු ඩ්‍රයිවර්ලාට කෙලවෙනවා ඒ කෙලවෙන්නෙ AI නිසා තමයි
    ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ සිවිල්, ටෙල්කො, ට්‍රිකල්, මිකෑනිකල් වගේ ෆීල්ඩ් කොහොමත් අනාතයි standard job market එක බැලුවොත්. පොඩ්ඩක් හරි ගොඩ යන්න පුලුවන් ප්‍රයිවට් වැඩ ටිකක් කරන් හිටියොත්. අපේ බැච්වල අනිත් උන්වත් කපාගෙන ටෙල්කො ගිය උන් අවුරුදු 2 3ක් ගිහින් එකම තැන පල්වෙලා පස්සෙ ෆීල්ඩ් හිටන් මාරු කලා.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    504
    639
    93
    පක. මොරටුවේ සිවිල් වලට වඩා CS අඩු වු සිවිල් වලට එන්නේ නෑ දැන්. 2022 න් පස්සෙ ලංකාවේ සිවිල් Projects පට්ට අඩු නිසා සෑහෙන්න සිවිල් තෝරගන්න එක අඩු වුනා. එතකොට ඉන්න ඔක්කොම දෙනාට තියෙන්නේ පොජෙක්ට් බොහොම ටිකයි. සමහර කම්පැණි ප්‍රොජෙක්ට් ගන්නේ පොඩි මාජින් තියලා කරන්න ඕනවට. ඉතින් ලොකු පඩි දෙන්න බෑ. Ai ලබ්බක් නෙමෙයි.
    බොරු කියන්න එපා. ඔයා IT අනාතයෙක් නේද?

    එළකිරි එකේ අයියා කෙනෙක් නම් කිව්වේ civil eng. fresh grad ලට ලක්ෂ 5ක් මාසෙට ඊසි කියල.
     
    • Haha
    Reactions: supun_sg

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,181
    5,112
    113
    -In Darkness-
    එහෙනං මාස තුනකට විතර කලින් අර නැටුවෙ මොකටද CS වලට වඩා උඩින් සිවිල් ආවය අරකද මේකද කියලා
    පඩිත් නැති ෆීල්ඩ් එකක් සිලෙක්ශන් එකේ උඩින්ම ආපු එකටද අර තරං නැටුවෙ

    බොරු කියන්න එපා. ඔයා IT අනාතයෙක් නේද?

    එළකිරි එකේ අයියා කෙනෙක් නම් කිව්වේ civil eng. fresh grad ලට ලක්ෂ 5ක් මාසෙට ඊසි කියල.
    පිස්සු හුකන්නලා එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා පාඩුවෙ කට පියන් හිටියා ඒ ත්‍රෙඩ් එකේ. මේකේ ගොඩක් එවුන් පොලොවෙ පය ගහලා ඉන්න එවුන් නෙමෙයි. ඇහුවොත් පඩි ලක්ශ 4,5. ගොඩක් ඒවා උන්ගේ මනෝපාරවල්. 2015 කාලේ සිවිල් ෆීල්ඩ් එකේ පට්ට පඩි. 2022න් පස්සේ කෙලවෙලාම ගියා. Moratuwa විතරක් නෙමෙයි Civil වලට ප්‍රසිද්ධ NDES වල එහෙම සිවිල් Department ළමයි 180 Batch හිටපුව 36ට බැහැලා තිබ්බා ගිය අවුරුද්දේ. IT/Civil Field දෙකම එකවගේ දැන් අනාතයි.
     
    • Like
    Reactions: supun_sg

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,988
    2,396
    113
    Tavathimsa
    බණ ගෙවල් , මළගෙවල් , පිරිත් ගෙවල් වල යන්න වෙන එක තමයි අවුල . 🥱
    අරණ්‍යවාසි උනාම ඒ ප්‍රශ්න නෑ නේද ??
    @Blair Solari

    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය."

    තේරුම: සියලු දුක්වලින් මිදීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස, අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.