NPP වැඩ පෙන්වයි! සජිත්ට මල පනී! රංවල Degree එක prove කරයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    අනතව වනයි නවන් දෙස්ක



    කතාවේ තේරුම සැකෙවින් 🔥


    සැමට ස්තූතියි. ආයුබෝවන්. සැමට සුබ සැන්දෑවක්.
    අද දින මෙහි පැමිණීම පිළිබඳව ඔබ සැමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
    ශ්‍රී ලංකාව නම් වූ කුඩා සුන්දර රට සහ ජපානය නම් වූ සුන්දර රට දිගු කලක සිට මිත්‍රශීලී සබඳතාවලින් බැඳී සිටී. ශ්‍රී ලංකාව සහ ජපානය යනු දීර්ඝ ඉතිහාසයක් ඇති මිතුරු රටවල් දෙකකි.
    ශ්‍රී ලංකාවේ නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර වීම යන ප්‍රතිපත්ති කෙරෙහි ඔබ විශ්වාසය තබා තිබීම මම ඉතා ඉහළින් අගය කරමි. ඉතා ඉහළින් අගය කරමි.
    අද අපි දෙරට යා කරන නව පාලමක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටිමු. මෙම පාලම අනාගතයේදී දෙරටේ මිත්‍රත්වයේ දියුණුව අතිශයින් සාර්ථක කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. මම ප්‍රාර්ථනා කරමි.
    මෙම ප්‍රාර්ථනය සැබෑ කර ගැනීම සඳහා, ඉදිරි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටේම ක්‍රියාකාරීව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
    අද දින මෙම නිවැරදි පළමු පියවර තැබීමට හැකි වීම පිළිබඳව මම සැබවින්ම සතුටු වෙමි. සැබවින්ම සතුටු වෙමි.
    මිත්‍රත්වයේ සිට අනාගතයට! මිත්‍රත්වයේ සිට අනාගතයට! මිත්‍රත්වයේ සිට අනාගතයට!
    මගේ ජපන් මිතුරන් වෙනුවෙන්, මගේම වචනවලින් තවත් ටිකක් කතා කිරීමට මට ඉඩ දෙන්න.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    ඉතින් ඔය පකයා කාලයක් ජපානේ හිටිය නේ, ඉතින් ජපං පුළුවන් ඇති.
     
    • Like
    Reactions: manarrow

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    අනතව වනයි නවන් දෙස්ක


    මාස 3න් ඔය ගානට කතා කරන්න ඉගනගන්න පුලුවන් ඇකඩමි තියෙනව ලංකාවේ. මූ දැන් නෝන්ඩි වෙලත වුරුදු එක හමාරකට වැඩීනේ. මූ හොරෙන්ම ඉගෙනගන්න ඇති ජපානේ හිටිය ඒකයි ජපන් පුලුවන් කියල කියන්න. මොකද උපාදියක් පෙන්නන්ඩ නෑනේ. ජපානේ උපාදියක් කරානම් ඔහොම නෙවෙයි ජපන් කතා කරන්නෙ මගේ යාලුවෙක් ඉන්නව ඌට සිංහලට වඩා ජපන් කතා කරහැකි.
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,310
    27,357
    113
    Fantasy
    අනතව වනයි නවන් දෙස්ක


    අඩෙ මට මතක් මන් 5 වසරේ වගෙ ඉද්දි ස්කෝලෙ තිබ්බ ලොකු උත්සවයක මන් තමයි දෙමළ නිවේදනය කරේ. මෙලො දෙමළක් බැරි මාත් ඔහොම කොලයක් බලාගෙන තමයි කියෙව්වේ 😁
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,123
    1,236
    113
    අඩෙ මට මතක් මන් 5 වසරේ වගෙ ඉද්දි ස්කෝලෙ තිබ්බ ලොකු උත්සවයක මන් තමයි දෙමළ නිවේදනය කරේ. මෙලො දෙමළක් බැරි මාත් ඔහොම කොලයක් බලාගෙන තමයි කියෙව්වේ 😁
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    අඩෙ මට මතක් මන් 5 වසරේ වගෙ ඉද්දි ස්කෝලෙ තිබ්බ ලොකු උත්සවයක මන් තමයි දෙමළ නිවේදනය කරේ. මෙලො දෙමළක් බැරි මාත් ඔහොම කොලයක් බලාගෙන තමයි කියෙව්වේ 😁
    කොළේ දෙමළ වචන ලියල තිබ්බෙ සිංහලෙන් නේද ? 👍
     
    • Like
    Reactions: Inigo Montoya