ජනාධිපති විපක්ෂනායක අහන තැනටම ආව එහෙනම්. 
සල්ලි තමයි එන්නෙ නැත්තෙ.

සල්ලි තමයි එන්නෙ නැත්තෙ.

අප් වෙලා තියෙන්නෙ බං. උඹත් බලල ඇති. මට කියන්න බෑ මොකක්ද කියලමේකේ චැනල් ඵක දැම්මනම් අප් කරල ගන්න තිබ්බා..හැබැයි ඉතිං චැනල් ඵක කොච්චර දවසක් තියෙයිද දන්නෑ..![]()

සිංහලු බැලුවට සල්ලි එන්නෙ නැහැ බන් ඒකයිඅප් වෙලා තියෙන්නෙ බං. උඹත් බලල ඇති. මට කියන්න බෑ මොකක්ද කියල![]()
sponsership gannath ba mekata. aulak na athal ekata kare youtube igenaganna. dan podi idea ekak thiyenawa. me dawaswala podi wadak develop karan yanawaසිංහලු බැලුවට සල්ලි එන්නෙ නැහැ බන් ඒකයි
සිංහලුන්ගෙ වීවුස් ගනං ගන්නෙ නැහැ
ඒක හොඳට තේරෙනවා youtube subscription price වලින්
ලංකාවෙ yt preimum එක 649යි නේද
මෙහෙන් ගනිද්දි ලංකාවෙ සල්ලි වලින් රුපියල් 4600ක් විතර වෙනවා ප්‍රිමියම් එක
එතකොට හිතපන්කෝ viewer base එකේ වටිනකම. මෙහෙ වීවුස් වලට එන ගාන හොයන්න ලංකාවෙන් එන වීවුස් නං 10x වීවුස් තියෙන්න ඕන
wade goda giyoth kolla labana aurudde me wenakota goda. 
දිගට කරන් පලයන්sponsership gannath ba mekata. aulak na athal ekata kare youtube igenaganna. dan podi idea ekak thiyenawa. me dawaswala podi wadak develop karan yanawawade goda giyoth kolla labana aurudde me wenakota goda.
![]()
lankawata karanna adahasak naha. arakanam lankawata kare. auruddata sub 40 000k awa. auruddak giyeth na masa 10k vithara giye.දිගට කරන් පලයන්
ලංකාවෙන් හරි වීවුස් ගොඩක් එනවා නං කීයක් හරි එනවානේ බන්
අවුරුදු ගානක මැරුනු අලින්ගෙ වීඩියෝ එකුතු කරලා චැනල් එකක් හැදුව , කාවන්තිස්ස කැපිටලයිස් කරාlankawata karanna adahasak naha. arakanam lankawata kare. auruddata sub 40 000k awa. auruddak giyeth na masa 10k vithara giye.