YouTube FB crime ස්ටෝරි වීඩියෝ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    989
    1,053
    93
    මේවගේ ක්‍රයිම් ස්ටෝරි සීන් එකක දී ඒවගෙ ඇත්තම ෆොටෝ එහෙම වීඩියෝ එකේ පෙන්නන්න වෙනව නෙ එතකොට copy right ප්‍රශ්න යන්නෙ නැද්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    ඔව් මචං ඒක තමයි ලොකුම අවුල, නිව්ස් එකේ ෆොටෝ එකක් එහෙමම දැම්මොත් copyright claim එකක් එන්න පුළුවන්, ඒ නිසා ෆොටෝ blur කරල හරි තමන්ගෙම illustration එකක් දාල හරි යන එක safe.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    989
    1,053
    93
    ඔව් මචං ඒක තමයි ලොකුම අවුල, නිව්ස් එකේ ෆොටෝ එකක් එහෙමම දැම්මොත් copyright claim එකක් එන්න පුළුවන්, ඒ නිසා ෆොටෝ blur කරල හරි තමන්ගෙම illustration එකක් දාල හරි යන එක safe.
    එතකොට කතාව අවුල් නෙ බං. ඇත්ත ෆෝටෝන පේන්න දාන්න ඕන නෙ.
    අනික වෙන අයගෙ වීඩීයෝවලට රියැක්ට් කරන ඒවටත් ඕක වෙනවද