Me para o/l liyana podi ekekge wadakata. Uta podi sup ekak denna note thiyena kawruth nadda. Eka huttakawath note nane.
achchu potha nadda?Me para o/l liyana podi ekekge wadakata. Uta podi sup ekak denna note thiyena kawruth nadda. Eka huttakawath note nane.
Eka thamai overall okkoma cover wena note ehema dena dial ekak naddaදැන් විභාගෙට ළග වැඩීනේ. තව සති දෙකයි නේද බං තියන්නේ.
එහෙනම් පොඩි එකාට පාස්ට් පේපර්වල ප්රශ්න කරවපං.
ඔය පැත්තේ පේපර් ක්ලාස් එකක් තියනවා නම් බලලා දාපං.
දැන් පොත් පිටින් බලලා මොකුත් කරන්න බෑ.
Achchu pothe padam 57 k da kohedoඅච්චු පොත් තියෙන්නේ බන් ..
ඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sureMe para o/l liyana podi ekekge wadakata. Uta podi sup ekak denna note thiyena kawruth nadda. Eka huttakawath note nane.
Elakiriඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sure
මාත් කියන්නේ මේක තමයි. ගණන් තියා සිංහල උනත් දැන් පොත් බලන්න කාලයක් නෑ.ඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sure
Happooo nakiyaකිරිය අතාරිනන් කාලේ හරි වගේ. අවුරුදු 20ක් බාල උන් ඉන්නෙ දැන් මේකේ.
Nikan kalin dawase wage balanna one ne unta prameyan anan manan thiyenawa liyannaමාත් කියන්නේ මේක තමයි. ගණන් තියා සිංහල උනත් දැන් පොත් බලන්න කාලයක් නෑ.