පුරාණ නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය 3D

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    මෙන්න මරු වැඩක් කරලා මේ කොල්ල.
    පුරාන භාරතයේ තිබුන ලොව ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය, එවක විශාලතම විශ්වවිද්‍යාලය හෙම ලොකුම පුස්තකාලයක් වන නාලන්දා විශ්වවිද්‍යාලය තිබුන විදිය 3D මොඩල් ප්‍රතිනිර්මාණයක් කරල. අතීති ලියකියවිලි, පුරාවිද්‍යා කැනීම් වලින් ලබාගත් සහ මැනුම්ව, සිතියම උපයෝගී කරගෙන තමයි හදල තියෙන්නේ.

    පට්ටම වටිනා වැඩක්. මේක බැලුවම හිතෙනවා හැදෙනව ඒ කාලේ මෙච්චර ලොකු විශ්වවිද්‍යාලයක් කොහොම හදල පවත්වාගෙන ගියාද කියල.

    පොත් මිලියන නවයක් සහ සිසුන් 10,000ක් හිටිය කියල ලියකියවිලි වල සදහන් වෙන්නේ.


     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    හරියටම බැලුවොත් සර්වර් එකක් (වීඩියෝ එක තැනින් තැන බැලුවේ)
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,775
    113
    United States
    පොත් මිලියන නවයක් තිබ්බ ලයිබ්‍රරියක් 3D එකෙන් ආයෙත් හදලා බලන එක නම් මරු වැඩක් බන්, ඒ කාලේ සිසුන් දහදාහක් හිටියා කියන එකත් ඇහුවම පුදුම හිතෙනවා.