මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    1794852467180.png


    මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,663
    10,801
    113
    Galaha
    ඒ කාලේ ගෙදරට හොරෙන් සිගරට් ගහපු එවුන් මේක කෑවේ සිගරට් සුවඳ ගෙදර අයට මාට්ටු වෙන්නේ නැතුව තියෙන්න
    dan dannawa okak kala enakota mokakda karala thiyenne kiyala. hax kala yanakota iassara ape ammanam dannawa hodata.