පවු බන්. එළ කොල්ලෙක් හැබැයි.
මාරම ගටක් තියෙන කොල්ලෙක් හා කෙල්ලෙක්. මෝඩයි තමා ඒ උනාට
මොනව නැතත් උන් වගකීම් අරන් තියෙනවා ජීවිතේ.
Hope they will have a better life.....
නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02