ඉන්දියන් ගෑණු යක්කු වගේ නේ..😬

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    16,005
    9,931
    113
    ඒකිගේ තාත්තට ඔය කඩේ ඵකා ගහපු නිසාලු අැවිත් කඩේ කුඩු කරේ..ඒක ගැන පොලිසිය ට කිව්වට උන් කිසිම දෙයක් කරලා නෑ සතියක් යනකන්..ඊට පස්සේ තමයි ඔහොම කරලා තියෙන්නේ...මොනා වුනත් කොල්ලොන්ට වඩා guts තියෙනවා දැන් කාලේ කෙල්ලොන්ට..😁
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,041
    1,892
    113
    තොපි හිතන් ඉන්නේ අපේ ගැහැනු දේවදූතියෝ කියලද 😐.කොහොම උනත් ඔය දැරිවිට වන්දියක් නම් ගෙවන්න වෙයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,921
    36,219
    113
    කෝපය ඇවිස්සෙයි කියලා හිතෙන නිසා බැලුවේ නෑ.
    සුවපත් වෙත්වා!
     
    • Love
    Reactions: Inigo Montoya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,444
    9,460
    113
    Dubai
    ලෝකේ ජීවත් වෙන සක්කිලිම ජාතියක් ඕකුන්. ගෑනු පිරිමි දෙගොල්ලොම එකයි.
    තමන් ගැන විතරක් හිතන අනිකාට කෙළ වෙලාම පලයන් කියලා හිතන ජරාම සත්තු ජාතියක්.
    වැඩේ තියෙන්නේ මුන් නැති තැනක් නැති රටක් නෑනේ. කොහේ ගියත් මුන් ඉන්නවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    මන් බලන් හිටියේ අර ගෑණි දෝසා තට්ටුව අල්ලලා අත පුච්චා ගන්නකම් .

    ලෝකේ ජීවත් වෙන සක්කිලිම ජාතියක් ඕකුන්. ගෑනු පිරිමි දෙගොල්ලොම එකයි.
    තමන් ගැන විතරක් හිතන අනිකාට කෙළ වෙලාම පලයන් කියලා හිතන ජරාම සත්තු ජාතියක්.
    වැඩේ තියෙන්නේ මුන් නැති තැනක් නැති රටක් නෑනේ. කොහේ ගියත් මුන් ඉන්නවා
    ඇයි බන් අපි, අපිත් ටෙක්නිකලි උන් ම තමයි
    ------ Post added on Nov 17, 2026 at 10:24 AM