මේ ටොපිය කාපු නැති එකෙක් ලංකාවේ නැතුව ඇති

waca

Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    මට සමහර කාලවල් වල ආපු දිගුකාලීන කැස්සවල් පාලනය කරගත්තෙ මේකෙන්. ඒත් දවසට ගොඩක් කෑවෙ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,909
    1
    15,406
    113
    මාරු සල්ලි වලට දෙන්නෙ මේවනේ ඉතින්

    ළඟදී නම් ටොපියක් කාපු දවසක් මතක නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    රතු කොලේ තියෙන hacks එක දැක්ක ගමන් කටට ඒ සැර මතක් වුණා බං, එකක් කෑවම උගුරම නිවෙනවා වගේ.