Dialog එකෙන් මෙහෙම SMS එකක් ආවා මට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,459
    12,976
    113
    38
    මට මෙහෙම SMS එකක් ආවා 789 කියලා අංකයකින් කවුරු හරි එකෙක් Dialog Outlet ගිහින් මගේ අංකය දීලා නේද ? ඌ මගේ සිම් වලට අවුලක් කරයි ද ? ඌ දැන් එතන උන්ට බැනලා ආවත් උන් හිතයි මම කියලා ඒ

    Token N11 Nuwaraeliya - Dialog service point di
    Nikuth kala welawa: 2026-11-17 09:54:00 AM **Wadath karyakshama sewavak wenuwen Dialog Experience Centre wetha pamineemata pera, pahasuwen MyDialog App haraha obatama welawak wenkaraganna. Wadi wisthara,
    https://dlg.lk/3Nl6
    ටීක වෙලාවකින් මෙහෙම එනවා
    Randi sitiyata sthuthi!
    Karunakara Nuwaraeliya - Dialog service point,4 wana counteraya wetha paminenna.** **
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,921
    6,789
    113
    මට මෙහෙම SMS එකක් ආවා 789 කියලා අංකයකින් කවුරු හරි එකෙක් Dialog Outlet ගිහින් මගේ අංකය දීලා නේද ? ඌ මගේ සිම් වලට අවුලක් කරයි ද ? ඌ දැන් එතන උන්ට බැනලා ආවත් උන් හිතයි මම කියලා ඒ


    ටීක වෙලාවකින් මෙහෙම එනවා

    ඔව් මචං, උබ කෝකටත් රටින් පැනල හැංගිලා ඉදපං මාසයක් විතර
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,917
    15,988
    113
    🌎
    1789548027357.jpg


    මට මෙහෙම SMS එකක් ආවා 789 කියලා අංකයකින් කවුරු හරි එකෙක් Dialog Outlet ගිහින් මගේ අංකය දීලා නේද ? ඌ මගේ සිම් වලට අවුලක් කරයි ද ? ඌ දැන් එතන උන්ට බැනලා ආවත් උන් හිතයි මම කියලා ඒ

    Token N11 Nuwaraeliya - Dialog service point di
    Nikuth kala welawa: 2026-11-17 09:54:00 AM **Wadath karyakshama sewavak wenuwen Dialog Experience Centre wetha pamineemata pera, pahasuwen MyDialog App haraha obatama welawak wenkaraganna. Wadi wisthara, https://dlg.lk/3Nl6
    ටීක වෙලාවකින් මෙහෙම එනවා

    Randi sitiyata sthuthi!
    Karunakara Nuwaraeliya - Dialog service point,4 wana counteraya wetha paminenna.** **
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,228
    113
    මට පෙනෙන්නේ උඹේ නම්බර් එක කවුරු හරි හැක් කරලා මචන්. ඔය එක එක සර්විස් වලට දාල මොනවා හරි ගේමක් ගහන්න හදන්නේ. පොඩ්ඩක් බැලුව නම් හරි.

    මට නම් මේ ගැන ලොකු සැකයක් එනව.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,204
    8,558
    113
    මට මෙහෙම SMS එකක් ආවා 789 කියලා අංකයකින් කවුරු හරි එකෙක් Dialog Outlet ගිහින් මගේ අංකය දීලා නේද ? ඌ මගේ සිම් වලට අවුලක් කරයි ද ? ඌ දැන් එතන උන්ට බැනලා ආවත් උන් හිතයි මම කියලා ඒ


    ටීක වෙලාවකින් මෙහෙම එනවා
    ඒ උඹ කියලා හිතන්නෙ කවුද?

    හැම ඩයලොග් අවුට්ලට් එකේම ඉන්නෙ උඹ දන්න එවුන්ද. එහෙම නැත්තං අවුලක් නෑනේ

    වැඩේ කරලා තියන්නෙ ඉන්ද්‍රජිත්
    ඌ තමයි නුවර එලියෙ ඉන්නෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මේක නම් බොහෝ වෙලාවට outlet එකේදි කවුරු හරි number එක වැරදිලා දුන්නම වෙන දෙයක් බං, උඹේ number එකට token එක ආවට උඹේ account එකට මොකුත් වෙන්නෙ නෑ. ඒත් සැකයි නම් MyDialog app එකේ බලලා, අමුතු දෙයක් තිබුණොත් 1777ට කතා කරලා කියපං.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,228
    113
    මේක නම් බොහෝ වෙලාවට outlet එකේදි කවුරු හරි number එක වැරදිලා දුන්නම වෙන දෙයක් බං
    අනේ බන් පිස්සුද. වැරදිලා නම්බර් දුන්නම රැදී සිටියට ස්තුතියි කියල කියාවිද??
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,450
    8,003
    113
    Narcissistic Sociopath Manipulator
    පොලිස් වොරන්ට් එකක් අරං උඹේ නම්බර් එක සර්ච් කරලා වගෙ Ez-Cash ගණුදෙනු වෙලාද බලන්න. ඔහොම වෙන්නෙ කුඩ්ඩො ඇත්ත එකාව බේරන්න බොරු නම්බර් එකක් දුන්නම කෝකටත් අද ඉඳන් බිම දුවිල්ලෙ නිදාගන්න පුරුදු වෙයං අතින් ග්‍රෑම් 2ක් වගෙ දාලා මාස 6කට වත් ඇතුලට දායි. පොලිසියෙ එකෙක්ගෙන් ගේම එහෙම ඉල්ලුවද ලඟදි?