කොහොමද Air Pollution ලෙවල් එක ? https://www.iqair.com/as/air-quality-map
Pundit Well-known member Oct 18, 2022 1,129 1,268 113 Nov 17, 2026 #1 කොහොමද Air Pollution ලෙවල් එක ? https://www.iqair.com/as/air-quality-map Reactions: ytheekshana and cstasy
R O B U S T A Well-known member Dec 13, 2020 2,436 6,330 113 Nov 17, 2026 #2 ඊයේ අද මුළු දවසම මීදුමක් වගේ තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,775 113 United States Nov 17, 2026 #3 උතුර පැත්තේ 184 වෙනකොට කොළඹ 95යි, වෙනසම පේනවා නේ