A/C help - Panasonic Air Conditioner

Mugen

Well-known member
  • Apr 18, 2013
    784
    893
    93
    හැමෝම ඉන්දියන් පැනසොනික් හරි නෑ කිව්වට මම දැන් අවරුදු 4ට වඩා පාවිච්චි කරනවා කිසි ලෙඩක් නෑ. මම ගන්නකොට ස්මාර්ට් ෆිචර්ස් තිබුනේ ඉන්දියන් එකේ විතරයි. සර්විස් නම් කරනවා වෙලාවට. දවසට පැය 19/20 දුවනවා. මොඩල් එක CS-CU-KU12WKYW-8

    අර අවුට් ඩොර් යුනිට් එකේ වයිබ්‍රේෂන් කතාව නම් ඇත්ත. හැම වෙලේම එන්නේ නෑ. මගේ සද්දේ එන්නේ පවර් වයර් කවර් වෙන්න තියෙන ප්ලාස්ටික් ප්ලේට් එකෙන් .මම සේරප්පුවක් ඔබල තියෙන්නේ. මෙලෝ සද්දයක් නෑ දැන් නම්.