Zoom gena danne nee.pedala nee lagatanam bike ake finishing aka hodatama hodai lassanai wage..
dio 125 akanam 55km/l wage pennanawa meter eke
pick up hodai hebei comfortable madi tikak tuff shock absorber wage tiyenne
okata wediya ntorq aka handling and comfortable hodai mata but oka taram economical ne fuel walin ahemath .breaking response akath Ntorq ake wedi
burgman aka oya okkotama wada hodai kiyala tamai hithenne ..burgman akak mata nee oya dekanam tiyenawa tawa parana pleasure akak tiyenawa 2012
ඒකත් ජපන් නෙවේ දැන් ඉන්දුනීසියන් .. පාර්ට්ස් අඩුයි... නැත්නම් 17/19 ලක්ස වලට ගන්න පුලුවන්
Adv aka mehe minissu ganne dan pcx akata wediya
------
Post added on Nov 17, 2026 at 9:10 PM
ගිය මාසේ ඉදලා හොයනවා තාම හිත්ට හරියන එකක් නෑනේ දැනට මේටික බලනවා මම
Nmax 155 = 16lk
Burgmnn tft = 11lks
Burgman standrad = 9lks
Rayzr hybrid = 850lks
Dio hsmart = 850lks
චයිනීස් නම් ගන්න අදහසක් නෑ.. (මුදල නෙවේ පාර්ට්ස් තියෙනවද සර්විස් ස්ටේශන් තියෙනවද ඔය දෙක තමයි බලන්නෙ)
Okennam burgman aka hodai kiyala hithenawa
------
Post added on Nov 17, 2026 at 9:11 PM