මට මෙහෙම SMS එකක් ආවා 789 කියලා අංකයකින් කවුරු හරි එකෙක් Dialog Outlet ගිහින් මගේ අංකය දීලා නේද ? ඌ මගේ සිම් වලට අවුලක් කරයි ද ? ඌ දැන් එතන උන්ට බැනලා ආවත් උන් හිතයි මම කියලා ඒ
ටීක වෙලාවකින් මෙහෙම එනවාToken N11 Nuwaraeliya - Dialog service point di
Nikuth kala welawa: 2026-11-17 09:54:00 AM **Wadath karyakshama sewavak wenuwen Dialog Experience Centre wetha pamineemata pera, pahasuwen MyDialog App haraha obatama welawak wenkaraganna. Wadi wisthara, https://dlg.lk/3Nl6
Randi sitiyata sthuthi!
Karunakara Nuwaraeliya - Dialog service point,4 wana counteraya wetha paminenna.** **