🇮🇱 Israel behind NVIDIA PsyOP ? | විස්තර කිරීමක්.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,573
    1
    7,612
    113
    https://vt.tiktok.com/ZSpGvxBBF/

    හරි සාරාංශය මේකයි ;

    American Economy එක තියෙන්නේ දැඩි ණය කන්දක යට වෙලා ; more than $40 Trillion.

    AI hegemony එක කැඩෙනවා කියන්නේ ඇමරිකාවට දරා ගන්න බැරි වෙනවා ඒක.

    ලඟදි තිබ්බ mid term elections වලින් ලොකු blue රැල්ලක් ( Democratic ) ඇමරිකාවේ වර්ධනය වෙනවා කියලා පේන්න ගත්තා.

    Democrats ලා කියන්නේ AI ගේ පරම හතුරා ; මුන් එනවා කියන්නේ America ව මේ සෙල්ලමෙන් කැපිලා China මේ race එක දිනනවා කියන එක.

    අනික Democrats ලාට, Mamdani, Bernie වගේ Communists ලාට China fund කරනවා American pace එක කඩන්න AI race එකේ ...

    On the other hand ...

    Anthropic CEO - Dario Amodei
    OpenAI CEO - Sam Altman
    මුන් දෙන්නම Jew :yes:

    දැන් තේරෙනවා ඇති මෙතන තියන clash එක ;

    හරි දැන් එමු Jensen ගේ කතාවට

    Jensen මේ China එක්ක GPU මුක්කුව ගහල තියන එක ප්‍රසිද්ධ රහසක් ; මොකද Billion ගානක market share එකක් තියනවා මෙතන. Trump ත් දැනගෙන ගහපු ගේමක් මේක.

    Alice Huang කියන්නේ මේ deal එකේ link එක කියලා තමා කියන්නේ.

    මෙතනට කොහොමද Israel සම්බන්ධ වෙන්නේ ?

    හරි මම මතක් කරා කලින් AI කියන්නේ Jewish උන්ගේ නිර්මාණයක් කියන එක, OpenAI Anthropic මේ දෙකම Jewish Company

    ඒ එක්කම Nvidia එකෙත් top tier executives ලා Jewish.

    මේ ලඟදී Nvidia Jensen Huang කරපු keynotes බැලුවා නම් තේරෙන්න ඕනි Open Source Intelligence වලට advocate කරා Jensen Huang
    තව China GPU deal එක

    මේ දෙකම Anthropic OpenAI ලා ට tolerate කරන්න බෑ. මොකද මේ දෙකෙන්ම වෙන්නේ Ant ලාගෙ & OpenAI ලා ගේ monopoly එක ; market share එක කැඩෙන එක. ( දැනටමත් කැඩිලා ඉවරයි ඒක but අර frontier edge එක තියනවා මුන්ට )

    ඊටපස්සෙ ඇමරිකානු වාම වාදයේ නැගී සිටීම.

    ඉතින් Israel මොකද කරේ ...

    උන් මේ Alice - Jensen psyOP එක release කරා.
    Rest is history...

    Jensen Huang resign උනාම interim CEO උනේ Colette Kress

    Guess her religion & affiliation ?

    A fucking JEW :P

    Nvidia Chief Financial Officer Colette Kress has a deep, long-standing connection to Israel's technology sector, which has drawn renewed public attention following her appointment as interim CEO of Nvidia on November 12, 2026.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Shark Tank Omg GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    හම්මේ, මන් තේ ටිකක් වවාගෙන ඉන්න එක හොඳයි කියල දැන් හිතෙනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,032
    18,706
    113
    34
    Hell
    New York times and CNN already under Israel control

    And Skydance owns entire Hollywood

    American president says she is not a spy
    How NYT says she is a spy?

     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,796
    5,634
    113

    Me Loke 1 of Golden Rule Ekak Thama

    Finance/Economist la Control Karana Company/Government Develop Wenne Na. Eka Hard Coded.

    Finance & Economist People Join, Who Started Company by Others and Try To Control Spending That's It. Oya Bitch Nan Kohomath Hariyanne Ne, Wena Kenek Kohomath CEO Karanda Wenawa E Athin Israel Fail
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Jensen resign වෙලා Colette Kress interim CEO වුණ එක තමයි මේකෙ interestingම part එක. Nov 12 ඉඳන් Nvidia එකේ මොකද වෙන්නෙ කියල බලමු.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,655
    5,689
    113
    ඇයි අහන්නේ,එන්නද
    https://vt.tiktok.com/ZSpGvxBBF/

    හරි සාරාංශය මේකයි ;

    American Economy එක තියෙන්නේ දැඩි ණය කන්දක යට වෙලා ; more than $40 Trillion.

    AI hegemony එක කැඩෙනවා කියන්නේ ඇමරිකාවට දරා ගන්න බැරි වෙනවා ඒක.

    ලඟදි තිබ්බ mid term elections වලින් ලොකු blue රැල්ලක් ( Democratic ) ඇමරිකාවේ වර්ධනය වෙනවා කියලා පේන්න ගත්තා.

    Democrats ලා කියන්නේ AI ගේ පරම හතුරා ; මුන් එනවා කියන්නේ America ව මේ සෙල්ලමෙන් කැපිලා China මේ race එක දිනනවා කියන එක.

    අනික Democrats ලාට, Mamdani, Bernie වගේ Communists ලාට China fund කරනවා American pace එක කඩන්න AI race එකේ ...

    On the other hand ...

    Anthropic CEO - Dario Amodei
    OpenAI CEO - Sam Altman
    මුන් දෙන්නම Jew :yes:

    දැන් තේරෙනවා ඇති මෙතන තියන clash එක ;

    හරි දැන් එමු Jensen ගේ කතාවට

    Jensen මේ China එක්ක GPU මුක්කුව ගහල තියන එක ප්‍රසිද්ධ රහසක් ; මොකද Billion ගානක market share එකක් තියනවා මෙතන. Trump ත් දැනගෙන ගහපු ගේමක් මේක.

    Alice Huang කියන්නේ මේ deal එකේ link එක කියලා තමා කියන්නේ.

    මෙතනට කොහොමද Israel සම්බන්ධ වෙන්නේ ?

    හරි මම මතක් කරා කලින් AI කියන්නේ Jewish උන්ගේ නිර්මාණයක් කියන එක, OpenAI Anthropic මේ දෙකම Jewish Company

    ඒ එක්කම Nvidia එකෙත් top tier executives ලා Jewish.

    මේ ලඟදී Nvidia Jensen Huang කරපු keynotes බැලුවා නම් තේරෙන්න ඕනි Open Source Intelligence වලට advocate කරා Jensen Huang
    තව China GPU deal එක

    මේ දෙකම Anthropic OpenAI ලා ට tolerate කරන්න බෑ. මොකද මේ දෙකෙන්ම වෙන්නේ Ant ලාගෙ & OpenAI ලා ගේ monopoly එක ; market share එක කැඩෙන එක. ( දැනටමත් කැඩිලා ඉවරයි ඒක but අර frontier edge එක තියනවා මුන්ට )

    ඊටපස්සෙ ඇමරිකානු වාම වාදයේ නැගී සිටීම.

    ඉතින් Israel මොකද කරේ ...

    උන් මේ Alice - Jensen psyOP එක release කරා.
    Rest is history...

    Jensen Huang resign උනාම interim CEO උනේ Colette Kress

    Guess her religion & affiliation ?

    A fucking JEW :P

    Nvidia Chief Financial Officer Colette Kress has a deep, long-standing connection to Israel's technology sector, which has drawn renewed public attention following her appointment as interim CEO of Nvidia on November 12, 2026.
    මචං බැරිද මේවා ලියද්දි කන ජාතිය ගැන පොඩ්ඩක් කියන්න. මේ සිරියස් ලෝකෙන් තප්පර ගාණකට හරි මිදෙන්න