උඹල සැප මදි කියල දුක්වෙද්දි ලංකාවේ මේ වගේ අයත් ඉන්නවා

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,354
    9,165
    113
    In Your Heart
    සමහර දුප්පත් අය ලමයි හදනව කිසි ලිමිට් එකක් නෑ බර්ත් කොන්ට්‍රෝල් නැතුව. පස්සෙ ලමයි තමා දුක් විදින්නෙ.
    අපේ පැත්තෙ කුඩ්ඩෙක් ඉන්නව උන් හොරකම් එහෙමත් කරල හිරේ හිටන් ගිහින් එනව. මං දැක්ක බැදල ඉන්න කෙල්ලට හතර වෙනි ලමයත් හම්බෙන්න ප්‍රෙග්නට් වෙලා. පව් කියල හිතෙනව. අරූට වැඩක් කරන්නත් බෑ මං හිතන්නෙ ලොකුවට ඇග ගැහෙනවද කොහෙද. අනිත් පොඩි උන් පෝලිමට යද්දි පව් කියල හිතෙනවා
    Onna oka thama awulak . Mama sirawata kiyanne lamai duk windi kiyala tikak settle unata passe thama mama nam lamayek haduwe. Lamai duk widinawa nam blame eka 100% parents lata yanna oni..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,872
    4,441
    113
    colombo
    දැන් මේකේ ළමයගේ මුන දාලා මොකද්ද මේ ටීචර් බලාපොරොත්තු වෙන්නේ.
    මෙකී විවිස් ගන්න ඔහොම දාන්න ඇති නැත්නම් හිතන්න මොළයක් නැහැ. .
    සමහරක් විට හැබැයි ළමයා ඉන්න තත්වේ එක්ක ලැජ්ජාවක් නැති වෙයි කියලා හිතුවද දන්නේ නැහැ. ???

    පොඩ්ඩක් හරි සහනයක් ලැබෙයි දැන්
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,944
    1,047
    113
    Mama kiyanne oya video eka report karala hari remove karawanna. Oka nisa minissu sensetive unta eaken e lamayata labenne lajjawak, dan nathi unath oya lamaya loku unama,anika demapiyonta. Onama manussayeka aathmagaurawayak thiyenawa. Mata inneth duwala enisa mama report kala
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,190
    2,726
    113

    පව්.

    මේවා දැකල උබල වගේම මගෙත් පපුව උණු වෙලා කන්න අරන් දුන්නට පොඩ්ඩක් කල්පනාවෙන් ඕව කරපල්ලා. අත්දැකීමෙන් කියන්නේ.. එක පාරක් ඔහොම ළමයෙක්ට උදව් කරලා උන්ගේ අම්මල ආව මාත් එක්ක වලියට. ඒ නිසා පරිස්සමෙන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,408
    1
    64,100
    113
    Mother Earth
    බෑ බන් මේව බලන්න. කොහොමද මිනිස්සු දරාගන්නෙ. කඳුළු ආවා බන්. කොච්චර ළමයි මෙහෙම බඩගින්නෙ ඇත්ද බන්. කවද්ද මේ මිනිස්සුන්ට සහනයක් ලැබෙන්නෙ. පොඩි දරුවො මොනා කරාටද ? කාලකන්නි ජේවීපී ආණ්ඩුව මිනිස්සු ගැන බලන්නෙ නෑ. 🤷‍♂️
     
    • Like
    • Sad
    Reactions: nooby and HKavinda

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,416
    1
    3,188
    113
    නගරසභාවේ
    මේවා දකිනකොට මගේ පොඩි කාලෙත් මතක් වෙනවා :(. මමත් ගමේ නොකාපු ගෙදරක් නැතුව ඇති. ඉස්කෝලේ යන කාලේ වැවට ගිහින් මුකුණුවැන්න කඩලා රුපියල් 5ට කඩේට දාල බනිස් ගෙඩියක් අරන් සිනි සම්බෝල පැකට් එකක් දාල කාපු වාරගාන අනන්තයි. හැබැයි අද වෙනකොට මම ඉන්න තැන ගැන අප්‍රමාණව සතුටු වෙනවා. මම බෙහෙත් කරලා හොඳ වෙන ලෙඩෙක් ලෙඩෙක් ගානේ අම්මට තාත්තට පින් අයිති වෙනවා.