අපේ ගෙදර බල්ලවත් කන්නේ නැති සමපෝෂ උන් එහෙ ඉදන් ගුලි හද හද කනවා වගේ...fresh දොඩම් වලින් orange juice එකක් ගහන්න පුළුවන්කම තියෙද්දී සන්කුවික් බොන උන් එහෙ ඉන්නවද.අර තරම් කොලටි කිරි අඩුවට ගන්න තියෙන රටේ ලංකාවෙන් ගෙනියන පාම් ඔයිල් දාපු නෙස්ටමෝල්ට් ගහනවා....
.එහෙ පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවනවා උන්ට කන්න..මොන පිස්සුවක්ද මේ..
උන්ට ඒ වගේ රටකට ගිහිනුත් කොලටි කෑම බීම කන්න පිනක් නැහැ වගේ.කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැ කියන්නේ ඕක තමයි..
.එහෙ පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවනවා උන්ට කන්න..මොන පිස්සුවක්ද මේ..
උන්ට ඒ වගේ රටකට ගිහිනුත් කොලටි කෑම බීම කන්න පිනක් නැහැ වගේ.කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැ කියන්නේ ඕක තමයි..

