සෝමපුර වීරයෝ ටෙලි නාට්‍යය

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,773
    4,907
    113
    එලකිරි හන්දිය
    සෝමපුර වීරයෝ ටෙලි නාට්‍යය සම්පූර්ණයෙන්ම තියෙන කෙනෙක් මේකේ ලින්ක් එක දාන්න පුලුවන් ද ? අප්ලෝඩ් කරලා හරි දාලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    Seth Meyers Please GIF by Late Night with Seth Meyers
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    සෝමපුර වීරයෝ නවකතාවට ටෙලි නාට්යක් ගැහුවද බං? 🤔 මරුනෙ :love2: මටත් ඕනෙ 🤗
    ඔවු බන්, සීරිස් එකෙන් එක විතරයි. අර චන්න පෙරේරා හාදය හැදුවේ කතාව.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,475
    2,575
    113
    Srilanka
    අපේ ඉස්කෝලේ උඩ පන්තියක එකෙක් හිටිය වගේ මතකයි ඔකේ .


    ඕක 2000 ටත් පස්සේ ගිය එකක් නේ බන්
    ------ Post added on Nov 18, 2026 at 8:36 PM
    2002 or 3 wage mathaka hetiyata.