Jensen Huang ආපහු එන්න වගේ යන්නේ | Back to the CEO seat ?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,559
    3,921
    113
    Speed force
    මු direct GPU shortage එකට හේතුවක් කියලා කියනවා නේ? GPU shortage එකක් නැතුව මූ fake company හදලා ඒවලින් GPU buy කරලා demand හදලා price increase කරලා කියලා හොයාගෙන තිබ්බා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Board එක අහනවා නම් ආපහු CEO විදියට එන්න ලෑස්තියි කියලා මිනිහාම කියලා තියෙනවා, ඒක නම් ලොකු කතාවක් 😅
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,351
    7,495
    113
    Back Bay-Beacon Hill, Boston
    Board has rejected the idea.

    මු direct GPU shortage එකට හේතුවක් කියලා කියනවා නේ? GPU shortage එකක් නැතුව මූ fake company හදලා ඒවලින් GPU buy කරලා demand හදලා price increase කරලා කියලා හොයාගෙන තිබ්බා
    Seems like he manipulated the demand by guranteeing loans for small AI companies.
    ------ Post added on Nov 17, 2026 at 11:25 PM
     
    • Like
    Reactions: Bart_Allen

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,475
    2,575
    113
    Srilanka
    මු direct GPU shortage එකට හේතුවක් කියලා කියනවා නේ? GPU shortage එකක් නැතුව මූ fake company හදලා ඒවලින් GPU buy කරලා demand හදලා price increase කරලා කියලා හොයාගෙන තිබ්බා
    නෑ බං එහෙම නෙමේ. මුන් startup වලට fund කරනවා. හැබැයි ඒ සල්ලි වලින් මුන්ගේ GPU ගන්න ඕනේ.

    Company එක up වෙද්දී මුන්ගේ investment එක වැඩි වෙනවා. ඒ වගේම මුන්ගේ gpu sales වැඩි වෙනවා. හෙනම රෝලක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Bart_Allen