ඉස්සරහට gold wipeout

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,710
    6,516
    113
    coins da gatte mchn? 24k?
    gold chunk, coin mint karanna fee ekak gannawa. mata mathaka widiyata vogue 10k wage gannawa. per coin. useless wadak 10000 k dena eka mint karanna. buy chunks. then veryfy from swarnabarana adikariya. keep the certificate and receipt gave by the seller. when you buy , buy from certified sellers.
     
    • Love
    Reactions: SHAN_22

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ගොල්ඩ් 12000 යනවා කියලා හැමෝම කියනවා තමයි බන්, ඒත් කලබල වෙලා විකුණන්න යන එක නම් හොඳ නෑ, ටිකක් ඉඳලා බලන එක තමයි හොඳම.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,867
    28,285
    113
    ගොල්ඩ් 12000 යනවා කියලා හැමෝම කියනවා තමයි බන්, ඒත් කලබල වෙලා විකුණන්න යන එක නම් හොඳ නෑ, ටිකක් ඉඳලා බලන එක තමයි හොඳම.
    12000 යනවා කියන්නෙ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    දැනුමට යමක්

    දැනට හාරපු රත්‍රන් 216,000 ටොන්
    තව පහසුවෙන් ගත හැකි කොටස 54,000–64,000 ටොන්
    ටොන්

    එම බැලුවම ඇක්සසිබල් තව පොඩ්ඩයි තියෙන්නේ . අනිවාර්යයෙන් ඒ නිසා මිල ඉහල යනවා .
    රත්‍රන් වල මීට වඩා වැදගත්කම තියේ

    ග්‍රෑම් එකක් ගන්න ටොන් ගනන් හෝදනවා
    ඒ ග්‍රෑම් එකම සමහර රටවල ගගකින් කුල්ලකින් ගන්නත් පුලුවන් වෙලාවල් තියනවා රත්‍රන් පුනරුදයට පෙර

    දැනට තියන තාක්ශනයෙන් රත්‍රන් නිලදවිය නොහැක

    මලකඩ නොකයි, විද්යුත් සන්නායකයක් , තනි තීරුවක් ලෙස උවද ගබඩා කල හැක , ස්ථායි මුලද්‍රවයක්

    නියුට්‍රෝන තරු දෙකක ගැටීමෙන් රත්‍රන් නිපදවීමට අඩිතාලම වැටේ

    පෘතුවියේ තිබූ විශාල රත්‍රන් නිදි අනුනාකිවරුන් නිඹුරු වෙත ගෙන ගොස් ඇත.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    දැන් මාස ගානක් ඉදලා ගොල්ඩ් ස්ටෙබල්.. US උන් පොලී අනුපාත වැඩි කරපු එකත් එක්ක invesment විදිහට ගොල්ඩ් ගන්න එක අඩු වෙලා වෙන්න පුලුවන්.

    හැබැයි ඉතින් මේ ගනට ගොල්ඩ් කොයින් ටිකක් අරන් තියාගත්තනම් පාඩුවක් නෑ