ඕස්ට්‍රේලියාවේ කොලටි කෑම බීම තියෙද්දී එහෙ ඉන්න ලංකාවේ අයට ලංකාවේ සුපර්මාර්කට් 😁

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,215
    27,203
    113
    Fantasy
    අපේ ගෙදර බල්ලවත් කන්නේ නැති සමපෝෂ උන් එහෙ ඉදන් ගුලි හද හද කනවා වගේ...fresh දොඩම් වලින් orange juice එකක් ගහන්න පුළුවන්කම තියෙද්දී සන්කුවික් බොන උන් එහෙ ඉන්නවද.අර තරම් කොලටි කිරි අඩුවට ගන්න තියෙන රටේ ලංකාවෙන් ගෙනියන පාම් ඔයිල් දාපු නෙස්ටමෝල්ට් ගහනවා....:D.එහෙ පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවනවා උන්ට කන්න..මොන පිස්සුවක්ද මේ..:rofl:උන්ට ඒ වගේ රටකට ගිහිනුත් කොලටි කෑම බීම කන්න පිනක් නැහැ වගේ.කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැ කියන්නේ ඕක තමයි..:D


    අනේ කමක් නෑ බන් කොහොමහරි වෙන රටකට යන්ඩ තිබ්බ ඔසි හෙලයොන්ගෙ $ ටිකක් ලංකාවට එනවනේ.
    ඒවා ගන්න උන් ගැන පස්සෙ කතා කරමු
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,348
    7,494
    113
    Back Bay-Beacon Hill, Boston
    චිලී පේස්ට්, පොලොස් රම්පේ සහ කරපිංචා, ඕවා තමයි මං ඉන්දියන් කඩේකිං ගන්නේ ලංකාවෙ බඩු විදියට.
    මම දන්නවා සමහරු රාත්තල් 50ම කරවල ලංකාවෙං එනකොට ගේන උං ඉන්නවා. කොහොමද යකෝ මෙහේ (US) කරවල උයලා නහයක් ඇරං ඉන්නේ?