මෙන්න මරු වැඩක් කරලා මේ කොල්ල.
පුරාන භාරතයේ තිබුන ලොව ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය, එවක විශාලතම විශ්වවිද්‍යාලය හෙම ලොකුම පුස්තකාලයක් වන නාලන්දා විශ්වවිද්‍යාලය තිබුන විදිය 3D මොඩල් ප්‍රතිනිර්මාණයක් කරල. අතීති ලියකියවිලි, පුරාවිද්‍යා කැනීම් වලින් ලබාගත් සහ මැනුම්ව, සිතියම උපයෝගී කරගෙන තමයි හදල තියෙන්නේ.
පට්ටම වටිනා වැඩක්. මේක බැලුවම හිතෙනවා හැදෙනව ඒ කාලේ මෙච්චර ලොකු විශ්වවිද්‍යාලයක් කොහොම හදල පවත්වාගෙන ගියාද කියල.
පොත් මිලියන නවයක් සහ සිසුන් 10,000ක් හිටිය කියල ලියකියවිලි වල සදහන් වෙන්නේ.