දක්ෂතාවයට සීමා නැත… සිහිනවලට බාධා නැත… ආදරයෙන් දිරිමත් කරමු
Shamal3001 Well-known member Sep 22, 2021 7,611 12,705 113 Monday at 7:19 PM #1 Reactions: Stimulus mind, thedigit2s, shenat and 13 others
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Wednesday at 3:32 AM #4 ඇත්තටම මචන් දක්ෂතාවයට සීමා නෑ කියන එක හරි, මෙහෙම දිරිමත් කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ.
sinhawanshaya Well-known member Jul 28, 2024 14,380 11,708 113 Wednesday at 6:55 AM #6 හෙන පවු නෙ බන්, මම දැක්කා එක නිවුස් එකක් ලඟදි, අන්ඳ කපල් එකක්, උන් දෙන්නා ලොටරි විකුනලා ජීවත් වෙන්නෙ, උන්ඟෙ අස් වැසුම කපලා දැන් මාස දෙක තුනක්, කොහොම පර යක්කුද එ වගෙ වැඩක් කරන්න (හෙල බෞද්දයොම තමයි ඔය රාජ්ය සෙවයෙ ලොකු පුටුවල ඉන්නේ)
හෙන පවු නෙ බන්, මම දැක්කා එක නිවුස් එකක් ලඟදි, අන්ඳ කපල් එකක්, උන් දෙන්නා ලොටරි විකුනලා ජීවත් වෙන්නෙ, උන්ඟෙ අස් වැසුම කපලා දැන් මාස දෙක තුනක්, කොහොම පර යක්කුද එ වගෙ වැඩක් කරන්න (හෙල බෞද්දයොම තමයි ඔය රාජ්ය සෙවයෙ ලොකු පුටුවල ඉන්නේ)