රටේ ඩොලර් නැති කරන ව්‍යාපාරය — පැරණි පරිගණක කොටස් ආනයනය

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඩොලර් ඉතුරු කරන්න මේ AI Chatbot වලට මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ.

    ඔය වගේ හතර පස් ගුණයක් ඩොලර් යනවා පරිප්පු අල ලූනු ගේන්න. ඒවත් නොකා ඉඳපියකො.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,311
    2,933
    113
    ලංකාවේ පසුගිය කාලයේදී විදේශයන්ගෙන් පැරණි පරිගණක කොටස් ගෙන්වා විකුණන ව්‍යාපාරය අතිශය ජනප්‍රිය වී තිබේ. මුල් බැලීමේදී මෙය පාරිභෝගිකයාට අඩු මුදලකට විසඳුමක් වැනිව පෙනෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව බැලූ විට රටේ ආර්ථිකයට ඇති අතුරුදහන් ව්‍යතිරේක බලපෑම් ගණනාවක් තිබේ.

    මෙම ලිපියෙන් ඒවා විග්‍රහ කරමින්, ඒ සඳහා යෝජනා ද ඉදිරිපත් කරමු.

    💻 කොටස් වල තත්ත්වය​

    පැරණි පරිගණක කොටස් බොහොමයක් දැනටමත් භාවිතා කර ඇති නිසා, එවැනි කොටස්වල දිගුකාලීන භාවිතයට සුදුසුකම අඩුය. වාරික සහතික නැතිව විකිණෙන නිසා පාරිභෝගිකයාට මසකින් හෝ දෙකකින් ඒවා බිඳී යාමේ අවදානම වැඩියි.

    💸 විදේශ මුදල් පිටවීම​

    මෙවැනි ආනයනයන් හරහා ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් (ඩොලර්) පිටවීමක් සිදුවේ. මෙය දැකිය හැක්කේ කුඩා ව්‍යාපාරික ක්‍රියාවලියක් ලෙස නොව, ජාතික ආර්ථිකය තුළ දිගුකාලීනව බලපාන ගැටලුවක් ලෙසය.

    💰 මිල විෂමතාව සහ විශ්වාසය​

    එකම කොටසකට වෙළඳසැල්වලදී විවිධ මිල ගණන් දැක්වීමත්, පූර්ව පරීක්ෂාවක් නොමැතිව විකුණුම් සිදු වීමත් පාරිභෝගික විශ්වාසයට බාධා කරයි. පාරිභෝගිකයින් වගකීම් රහිත බඩු මිලදී ගනිමින් අධික අවදානමකට ලක්වෙති.

    ✅ යෝජිත විසඳුම්​

    • රජය විසින් මෙවැනි ආනයනයන් සඳහා නියමිත සීමා පනවිය යුතුය
    • කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    • පාරිභෝගික දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

    මෙවැනි ව්‍යාපාරික ක්‍රියාවලියක් දිගු කාලීනව රටට හානිකර වේ. ඒ නිසා පාරිභෝගිකයා සහ රජයම එකට එකඟව මෙය වගකීම් සහිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය.

    ඔබටත් මෙය ගැන අදහසක් තිබේනම්, පහළින් comment එකක් ලෙස දක්වන්න.
    kawda ban me gobba articles liyana buruwa? :lol:
    owa hondai owa aththa kiyala piliganna bai, toi, jepi harakta
     
    • Like
    Reactions: Asmodeus

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඩොලර් ඉතුරු කරන්න මේ AI Chatbot වලට මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ.

    ඔය වගේ හතර පස් ගුණයක් ඩොලර් යනවා පරිප්පු අල ලූනු ගේන්න. ඒවත් නොකා ඉඳපියකො.

    ඔයිට හොද නැද්ද ඩොලර් ඉතුරු කරන්න මිනිස්සුන්ට තුන්වේල කෑම තහනම් කරල ගැසට් එකක් ගහල එක වේලක් මයියොක්ක අනික් වේලක් තණකොල, රෑට බජිරි කාල ගස්ලබු කොල වේලල තේ වගෙ බීල නිදාගන්න L bord government අය්යට කියල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ලංකාවේ පසුගිය කාලයේදී විදේශයන්ගෙන් පැරණි පරිගණක කොටස් ගෙන්වා විකුණන ව්‍යාපාරය අතිශය ජනප්‍රිය වී තිබේ. මුල් බැලීමේදී මෙය පාරිභෝගිකයාට අඩු මුදලකට විසඳුමක් වැනිව පෙනෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව බැලූ විට රටේ ආර්ථිකයට ඇති අතුරුදහන් ව්‍යතිරේක බලපෑම් ගණනාවක් තිබේ.

    මෙම ලිපියෙන් ඒවා විග්‍රහ කරමින්, ඒ සඳහා යෝජනා ද ඉදිරිපත් කරමු.

    💻 කොටස් වල තත්ත්වය​

    පැරණි පරිගණක කොටස් බොහොමයක් දැනටමත් භාවිතා කර ඇති නිසා, එවැනි කොටස්වල දිගුකාලීන භාවිතයට සුදුසුකම අඩුය. වාරික සහතික නැතිව විකිණෙන නිසා පාරිභෝගිකයාට මසකින් හෝ දෙකකින් ඒවා බිඳී යාමේ අවදානම වැඩියි.

    💸 විදේශ මුදල් පිටවීම​

    මෙවැනි ආනයනයන් හරහා ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් (ඩොලර්) පිටවීමක් සිදුවේ. මෙය දැකිය හැක්කේ කුඩා ව්‍යාපාරික ක්‍රියාවලියක් ලෙස නොව, ජාතික ආර්ථිකය තුළ දිගුකාලීනව බලපාන ගැටලුවක් ලෙසය.

    💰 මිල විෂමතාව සහ විශ්වාසය​

    එකම කොටසකට වෙළඳසැල්වලදී විවිධ මිල ගණන් දැක්වීමත්, පූර්ව පරීක්ෂාවක් නොමැතිව විකුණුම් සිදු වීමත් පාරිභෝගික විශ්වාසයට බාධා කරයි. පාරිභෝගිකයින් වගකීම් රහිත බඩු මිලදී ගනිමින් අධික අවදානමකට ලක්වෙති.

    ✅ යෝජිත විසඳුම්​

    • රජය විසින් මෙවැනි ආනයනයන් සඳහා නියමිත සීමා පනවිය යුතුය
    • කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    • පාරිභෝගික දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

    මෙවැනි ව්‍යාපාරික ක්‍රියාවලියක් දිගු කාලීනව රටට හානිකර වේ. ඒ නිසා පාරිභෝගිකයා සහ රජයම එකට එකඟව මෙය වගකීම් සහිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය.

    ඔබටත් මෙය ගැන අදහසක් තිබේනම්, පහළින් comment එකක් ලෙස දක්වන්න.
    20000ta full set PC illana rataka , uba dawal dakina heena,

    20000 pc walin igena gena IT digree karala ratata dolar gena kollo innawa.
    keepadenekma innawa mama danna un!

    oita wada rate dolar kela wenawa ammage redde CEB eke kunuhabba GRID eka nisa kela wena Electric badu walin!
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    Used Electronics ගොඩක් ඒවට පරිසර අධිකාරියෙන් විතරක් නෙමෙයි, SLSI, ආනයන පාලන අවසර පවා ගන්න ඕන. ඒවා ඉතින් හරි විදිහට වෙනවද කියලා නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    යකෝ මම 4th Gen
    සල්ලි නෑ අලුත් බඩු ගන්න
    උඹ මේ මගුලක් කියනව
    meka thama aththama kathawa.

    adooma brand new gen ekaka board eka witharai 35000i,

    4th gen pc ekama 35000i

    basic wada nam karanne 4th gen eka hodatama athi

    USED KOREAN PC GENA SET EKA LAPEYATA HODATA SALLI WIYADAM KARA!
    panadure innawa thadi jeppek USED PC genna ekek!

    ඩොලර් ඉතුරු කරන්න මේ AI Chatbot වලට මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ.

    ඔය වගේ හතර පස් ගුණයක් ඩොලර් යනවා පරිප්පු අල ලූනු ගේන්න. ඒවත් නොකා ඉඳපියකො.
    ai branded bathrooth item. STAR hotel wala room walata wala kakussi damu
    ------ Post added on Jun 9, 2025 at 6:49 PM
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ලියපු එකාව හොයාගෙන ගිහින් ඇට තලන්න ඕන

    Ninja Scottadkins GIF by starringsarahchang
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඩොලර් ඉතුරු කරන්න මේ AI Chatbot වලට මාර පුකේ අමාරුවක්නෙ තියෙන්නෙ.

    ඔය වගේ හතර පස් ගුණයක් ඩොලර් යනවා පරිප්පු අල ලූනු ගේන්න. ඒවත් නොකා ඉඳපියකො.
    කෝ අපි කොටුගොඩ අවාම ඔය සද්දේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මේක ලියපු එකාව හොයාගෙන ගිහින් ඇට තලන්න ඕන

    Ninja Scottadkins GIF by starringsarahchang
    man hithanne moo rate namagiya brand new pc kadeka wada karana wahalek. lapeya awata passe sahenna biz bahala weli weli innawa athi! used pc nawaththuwama minissu brand new gani kiyala moo hithanne.

    ai pin padi army
    yes,
    ------ Post added on Jun 9, 2025 at 6:55 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    තෝ වගේ හරකෙක්. යකෝ ඩොලර් ඉතුරු කරගන්න නම් කොටුවේ තම්බි ගෙනැල්ලා පේමන්ට් එකේ විකුනන දෙලොවටම නැති තොරොම්බල් දහජරාව ගේන එක තහනම් කරන්න කියපන්.

    Used electronics business එක ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ දියුණු රටවල පවා තියෙනවා. Reduction of e waste වගේ දේවල් නිසා ඒක sustainable business එකක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

      man asama kotasa meka!

      lankawe used pc kali dakkama bada dagalanawa - sahara kantharen galawapuwa wage godak ewa.
      korea / japan / german wage ena used lap brand new pitama wage thiyenawa

    තෝ වගේ හරකෙක්. යකෝ ඩොලර් ඉතුරු කරගන්න නම් කොටුවේ තම්බි ගෙනැල්ලා පේමන්ට් එකේ විකුනන දෙලොවටම නැති තොරොම්බල් දහජරාව ගේන එක තහනම් කරන්න කියපන්.

    Used electronics business එක ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ දියුණු රටවල පවා තියෙනවා. Reduction of e waste වගේ දේවල් නිසා ඒක sustainable business එකක්.
    https://www.jawa.gg/
    kiyala USA / CANADA walata wenama site ekak thiyenawa used badu walata
    ------ Post added on Jun 9, 2025 at 7:01 PM
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    යකෝ මූ ත්‍රෙඩ් එක මදිවට කමෙන්ට් පවා චැට් ජපට එකෙන් කොපි පේස්ට් කරන්නේ.. නෙදකින්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    නීති තියෙන්න ඕන එක්තරා කොලිටියක යූස්ඩ් බඩු විතරක් ගේන්න.

    ඒක පටන් ගන්න ඕන වාහන වලින්. ජපානෙ කුඩුවෙන්න වැදිච්ච ඒව, ගංවතුරට අහුවෙච්ච ඒව ගේන එක නවතින්න ඕන මුලින්ම.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    නීති තියෙන්න ඕන එක්තරා කොලිටියක යූස්ඩ් බඩු විතරක් ගේන්න.

    ඒක පටන් ගන්න ඕන වාහන වලින්. ජපානෙ කුඩුවෙන්න වැදිච්ච ඒව, ගංවතුරට අහුවෙච්ච ඒව ගේන එක නවතින්න ඕන මුලින්ම.
    yako tender dala anduwata badu ganiddiwath quality balanne nathi rataka owa kereida?

    tender daddi brand balanne ne. price balanne. KIngston SSD danna widiyak na. ganne na. hukvion wage kunu un ganne. mokada adooma ganata tender eka dana eka ganne!