ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    අපේ ශ්‍රී ලාංකික travel vloggersලා ලොකේ වටේ සංචාරය කරලා අලුත් රටවල්, විවිධ සංස්කෘතීන්, රසවත් කෑම සහ සුන්දර ස්ථාන අපිට පෙන්වනවා. ඔවුන්ගේ වීඩියෝ බලද්දී අපිට ඉන්න තැනම ඉඳන් ලෝකය වටේ ගියා වගේ හැඟෙනවා. අද YouTube එකේ travel vlogs ගොඩක් තියෙනවා. ඒත් ලෝකය වටේ ගිහින්, අලුත් රටවල් අපිට සිංහලෙන් පැහැදිලි කරලා පෙන්වන ශ්‍රී ලාංකික vloggers ලා කියලා ඉන්නේ අතළොස්සක් විතරයි. ඉංග්‍රීසියෙන් බලන්න පුළුවන් ගොඩක් channels තියෙනවා. ඒත් අපේ මවු බසින්, අපිට තේරෙන විදිහට ලෝකය හඳුන්වා දෙන අය channels තියෙන්නේ සුළු ගානක් විතරයි.

    අපි මෙතන කතා කරන්නේ එක විදේශ රටක විතරක් පදිංචි වෙලා , ඒ රට ඇතුළේ විතරක් තැන් පෙන්වන අය ගැන නෙවෙයි. ඒ අයගේ වැඩත් වටිනවා. ඒත් මගේ අදහසේ, "ලොව පුරා සංචාරය කරන travel vlogger" කියන්නේ රටින් රටට ගිහින්, අලුත් සංස්කෘතීන්, ආහාර, මිනිස්සු, ජීවන රටා සහ මාර්ග අපිට සිංහලෙන් පෙන්වන, පහදලා දෙන කෙනෙක්.


    ඔයා වැඩියෙන්ම කැමති ශ්‍රී ලාංකික travel vlogger කවුද ?
     
    Last edited:
    • Like
    Reactions: kalana putha 97

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    Vajira Abeyrathne ge ewa balanawa....u katha karana widiya ahan inna asa hithenawa....wena huthhtala nam kawruth balanne na
    උගේ වීඩියෝ හොඳයි! මම හොයන්නේ adventure style එකේ Africa , South East Asia වගේ පැති වලට යන එවුන්ව. මඩේ බැහැල backpacker , hitch hacking style එකේ යන එවුන්ව
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    480
    1,748
    93
    ඌ නම් පට්ටම ලකී පොරක්..:love::yes:


    අම්මා UNP එකෙන් ඡන්දේ ඉල්ලුවලු නේද? මොකක්ද දන්නේ නෑ පොරගේ රස්සාව...මොනවා උනත් ආතල් එකේ ඉන්න පුළුවන් රස්සාවක්!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,013
    26,517
    113
    go pro 6එකක් තියෙන්නේ, handle කරන්න අමාරුයි. vlog වලට හොඳ phone or action camera මොනවද?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    Vajira Abeyrathne ge ewa balanawa....u katha karana widiya ahan inna asa hithenawa....wena huthhtala nam kawruth balanne na
    vajira thamai , restaurant/bars walata pitaratawala yana vlogs adui, sinhalen karana ewa
    1nma Vajira tamai.
    මූ ඇරෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද යකුනේ ? පුදුම හිතෙනවා මේ ගැන හිතනකොට. ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන එවුන් ඉන්නේ අතලොස්සක් විතරයි වගේ. එක රටකට විතරක් සීමා වෙන්නේ නැතුව ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන්න හිතාගෙන ඉන්න එකෙකුට මේක කදිම අවස්ථාවක්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මගෙත් Vajira තමයි, එයා කතා කරන විදියයි රටින් රටට යනකොට ඒ රටේ කෑමයි මිනිස්සු ගැන කියන විදියයි තමයි මට හොඳම.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    මගෙත් Vajira තමයි, එයා කතා කරන විදියයි රටින් රටට යනකොට ඒ රටේ කෑමයි මිනිස්සු ගැන කියන විදියයි තමයි මට හොඳම.
    වජිරගේ වීඩියෝස් හොඳයි. මම මේ කල්පනා කරන්නේ ලෝකේ වටේ travel කරලා සිංහලෙන් travel vlog කරන එවුන් සීමිත ගානක් ඉන්නේ ඇයි කියලා
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    1. Travel with wife
    2. Travel with no wife
    3. Travel with බොස්ගේ වයිෆ්
    4. Travel with එහා ගෙදර වයිෆ්
    5. Travel with වයිෆ්ගේ බ්‍රදර්ගේ මල්ලිගෙ වයිෆ්
    6. Travel with සෙල්ටන්ස් wife
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,292
    7,051
    113
    ගග අද්දර
    මූ ඇරෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද යකුනේ ? පුදුම හිතෙනවා මේ ගැන හිතනකොට. ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන එවුන් ඉන්නේ අතලොස්සක් විතරයි වගේ. එක රටකට විතරක් සීමා වෙන්නේ නැතුව ලෝකේ වටේ ගිහිල්ලා සිංහලෙන් travel vlog කරන්න හිතාගෙන ඉන්න එකෙකුට මේක කදිම අවස්ථාවක්
    Vajira kiyanne brand ekk bro. ❤️
     
    • Like
    Reactions: Pundit

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,809
    2,921
    113
    වජිරගේ වීඩියෝස් හොඳයි. මම මේ කල්පනා කරන්නේ ලෝකේ වටේ travel කරලා සිංහලෙන් travel vlog කරන එවුන් සීමිත ගානක් ඉන්නේ ඇයි කියලා

    ekata godak salli and time eka onene ban....eka seemithai :P
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    ekata godak salli and time eka onene ban....eka seemithai :P
    ඔව් ඒක ඇත්ත . හැබැයි උඹ පොඩ්ඩක් හොයලා බලපන්. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලින් ආපු travel vloggersලා ලෝකේ ඕන තරම් ඉන්නවා. අනික UK Aussie වල පුරවැසිකම තියෙන ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් ඉන්නවද ? උන්ටවත් කරන්න පුළුවන්නේ මේ දේ . වීසා ගන්න දඟලන්නත් ඕනේ නැහැ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,809
    2,921
    113
    ඔව් ඒක ඇත්ත . හැබැයි උඹ පොඩ්ඩක් හොයලා බලපන්. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලින් ආපු travel vloggersලා ලෝකේ ඕන තරම් ඉන්නවා. අනික UK Aussie වල පුරවැසිකම තියෙන ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් ඉන්නවද ? උන්ටවත් කරන්න පුළුවන්නේ මේ දේ . වීසා ගන්න දඟලන්නත් ඕනේ නැහැ
    Visa ganna dagalanna one nathi unata bro, remote work karanne nattam and loans, mortgage anan manan wala hira wela nam inne mewa karanna amarui nithara....