හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,966
    3,060
    113
    Birmingham
    h5J0R8T.png


    අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය.

    විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ වහා ම රිමාන්ඩ් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේ ය.

    https://bbc.in/4jogYa9

    එතුමියගේ ඇදුම් ගලෝලා දෙකට නැමෙන්න කියලද ඇතුළට දාන්නේ :(
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    521
    669
    93
    පොඩි කොල්ලන්ට ව්‍ය්ග්‍රා බොන්න කියා
    ගෑණිට උගේ අරඹන්නට රමණ ක්‍රියා
    විමලේ එරෝසන ෆ්ලැට් එකේ හංගා තියා
    කැමරා එල්කේ අනුස්කයා සමග ගියා

    😅🙏
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,487
    19,035
    113
    විමලෙද අර පිටිපස්සෙන් සරමෙන් ඔලුව වහං එන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: DiksonAlex

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,217
    3,249
    113
    එතුමියගේ ඇදුම් ගලෝලා දෙකට නැමෙන්න කියලද ඇතුළට දාන්නේ :(
    ඕකෙ ආතල්ම කොටස වෙන්නෙ ගම්මන්පිලය ඔය ගෑනිව බලන්න ගිහින් ආවට පස්සෙ තියන මාද්‍ය හමුවෙ, බංකර් චෙක් කරපු හැටි ගැන ඇක්ශන් දදා කියන කෑල්ල