ඉමදුව නගරයේ ගෑස් පෝලිම!

Tonto

Well-known member
  • Apr 23, 2023
    6,060
    6,273
    113

    මොන අමනුස්සයොද බන් මේ පැත්තෙ ඉන්නෙ චික්

    අඩුගානෙ දාන්න එපැයි මේ මිනිස්සුන්ගෙ පෝලිමේ ඉදල අව්වෙ වේලිල විඩාව යන්න රට අනුරට සින්දුව වත්..මොක්කුද මුන්





    ඔය ගෑස් තෙල් පෝලින් දැක්ක ගමන් ‍යන වාහනේ නවත්තල හයියෙන්රට අනුරට සින්දුව දාල පෝලිමට මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන 🎶🎼
    ------ Post added on Nov 18, 2026 at 7:58 PM
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,766
    22,453
    113
    Gotland
    බොරු දාන්න එපා බං මේ ගාල්ලේ කෝටිපති වියපාරිකයෙක් උපන්දිනේට දුන්න ගෑස් දන්සැලක්.