මාතර උන් ඇයි බන් මෙහෙම ??

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,290
    2,407
    113
    හෙළ රැවුලගේ ගම මාතර නෙමේ! ඕක පිටින් ඇවිත් මාතර කඩයක් දාගත්තු එක්තරා පිස්සෙක්! මාර්කටින් හරියටම යූස් කලා පටන් ගත්ත කාලේ social media වලින්, දුර ඉඳන් ඇවිත් කට්ටිය කන්නේ. අහල පහල උන් යනවා හෙන අඩුයි.
    මාතර උන් කට්ටයි කිව්වට සම්මා කොන්ක්‍රිට් එහෙම ඇවිත් අන්දනවා කට්ටිය ගජ රාමෙට! බටර් පාර ගාලා දකුණේ ගැම්ම ගාපු ගමන්, පාර දිගට වතුර හලලා බඩ ගාලා ගෑනු එහෙම නැමෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,907
    171,138
    113
    එකමත් එක රටක
    හෙළ රැවුලගේ ගම මාතර නෙමේ! ඕක පිටින් ඇවිත් මාතර කඩයක් දාගත්තු එක්තරා පිස්සෙක්! මාර්කටින් හරියටම යූස් කලා පටන් ගත්ත කාලේ social media වලින්, දුර ඉඳන් ඇවිත් කට්ටිය කන්නේ. අහල පහල උන් යනවා හෙන අඩුයි.
    මාතර උන් කට්ටයි කිව්වට සම්මා කොන්ක්‍රිට් එහෙම ඇවිත් අන්දනවා කට්ටිය ගජ රාමෙට! බටර් පාර ගාලා දකුණේ ගැම්ම ගාපු ගමන්, පාර දිගට වතුර හලලා බඩ ගාලා ගෑනු එහෙම නැමෙන්නේ
    සම්මා කොන්ක්‍රීට් ත් දකුණේ නේද ?
    දකුණේ මුණක් තියෙන්නේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,494
    19,050
    113
    ඉස්සර දවසක් ඕකගේ නයි මිරිස් කොත්තු ගෙනාවා මාතර ගියපු වෙලාවක රෑට කන්න.. කන්න නෙවෙයි කටේ තියන්න බෑ සැරයි .. රොටි වලට වඩා මිරිස් දාලා :angry:

    ඊට පස්සේ ආපහු ගෙදර සම්බා බතුයි.. පොල්සම්බෝලයි හදාගෙන කාල නිදාගත්තා :baffled:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,890
    113
    Galaha
    ඉස්සර දවසක් ඕකගේ නයි මිරිස් කොත්තු ගෙනාවා මාතර ගියපු වෙලාවක රෑට කන්න.. කන්න නෙවෙයි කටේ තියන්න බෑ සැරයි .. රොටි වලට වඩා මිරිස් දාලා :angry:

    ඊට පස්සේ ආපහු ගෙදර සම්බා බතුයි.. පොල්සම්බෝලයි හදාගෙන කාල නිදාගත්තා :baffled:
    matanam miris sarata kisima deyak kanna ba. sara wadi unahama kisima deka rasak danenne nahane. rasata uyanna bari un thamai kama walata godak miris danne. mata sarata kottuwak kawoth ehema kottuwama yanakal bada ridenawa. dawasama toilet eke thamai ithin. :yes:
     
    • Like
    Reactions: thomian

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    matanam miris sarata kisima deyak kanna ba. sara wadi unahama kisima deka rasak danenne nahane. rasata uyanna bari un thamai kama walata godak miris danne. mata sarata kottuwak kawoth ehema kottuwama yanakal bada ridenawa. dawasama toilet eke thamai ithin. :yes:
    Samaharu innava miris vadiyen daapu kaama kanna aasa. Miris koththu ekka chilled beer ekak gahuvama unta eeta vada sepak na.
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    300
    401
    63
    1795025746305.png


    mmmmmmm :rofl: