මේකි මොනවද ඉල්ලන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    කෙල්ලෙක් සෙට් වුනා ඔපිස් එකට ඇවිත්. මම එහායින් ඉන්දලා මේකිගේ නම හොයන් මුන පොතෙන් දැම්මා රික්වෙස්ට් එකක් මේකි ඇක්සෙප්ට් කරල තිබ්බා මොකද ඒකි පස්සේ කියු විදිහට අපි අතරේ මියුචුවල් කට්ටිය හිටිය නිසාලු. මේකිගේ මිනිහා රට ටේ ඇවිදින ඔඩිටර් කෙනෙක්ලු. මේකි බැන්දට ඉන්නේ ඒකිගේ අමමයි තාත්තයි එකක්ලු. ඒත් නැනදම්මගේ වැඩ කරනවා මම මුලින් හිතුවේ මේකිගේ මුනුපොතේ හාට් කැඩුනු සිම්බල් දාල තියෙන නිසා නිකන් වැරදිලා තීරන ත්තා වගේ පෝස්ට් ෂෙයාර් කරල නිසා ඩිවෝස් කියල. මේකි තාමත් එහෙම කිව්වේ නැ. හැබියි මාත් එකක් පැය 4ක් විතර දැට් කරා මුල දවසේ. පස්සේ ඊයේ. ඊයේ චැටේ මේකිත් එකක් මැසෙන්ජ චැට් කරෙ. මේකි අවස්ථා 2 කදි කිව්වා අයියේ ඔයාගේ මැසේජ් ලැග් වෙනවා කියල. මට බලවෙනි පාර නෝට් වුනා මේකි මේ නම්බර් ද ඉල්ලන්නේ කියල. දෙවනි පාර ඒක කියන්න කලින් මම කිව්වා මට චිත්‍ර අන්දින්න පුලුවන් කිය මේකි කිව්වා ඒකිගේ ින්තුරයක් ස්කෙච් කරල දෙන්න කියල. මම කිව්වා හා කියල මට අයිස් ක්‍රීම් අරන් දෙන්නම් කිව්වා එයාගේ ආසම කැම කියල. ඊට පස්සේ දෙවනි පාර කිව්වා අයියෝ ආයේ ඔයාගේ මැසේජ් ලැග් වෙනව කියල දැන් මට තේරෙනවා මේකි ඉල්ලන්නේ නම්බර් තමයි කියල...ඊට පස්සේ මම අමුවන් නම්බර් දෙන්නම් කියන්න කලින් මම කිව්වා එහෙනම් ඔයාගේ ස්කෙච් එක එවන්නම් වට්ස්සැප් මෙන්න මගේ නම්බර් කියල දුන්නා. මේකි අින් පැත්තට කිව්වා ඕකේ සේව් කරගන්නම් කියල. පස්සේ හෙන පැය ගානක් චැට. මේකි තනියම රට යනවකිව්වම මට නෝට් වුන නිසා මම කිව්වා රට යනවනම් පයිට් රකනන් පුරැදු වෙන්න කියල....මේකි මට ස්කෙච් එක දෙන්න කියල මෙකි කියනව ඒක ඒකිගේ අල්මාරියේ ියාගන්නවලු. කැරි පුකක මේකිට තියෙන්නේ. පට්ට සල්ලි මං හිතන්නේ තාත්තා බැංකු මැනේජර් කනෙක්. මට තේරෙන්නැ මේකිට මොනවද ඉල්ලන්නේ කියල....මේකි කිව්වා ආයේ නතා කරාම එිකිට කියන්න දේවලු තියෙනලු. මිනිහ එන්නේ සිකුරාදා ඇවිල්ලා සදුදා යනවලු. උඹලට මොකද්ද මෙකෙ කියව්වම නිගමනය කරන්න පුළුවන්?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,844
    9,250
    113
    kandy
    පාලු මකන්නද උබව හොයන්නේ
    නැත්නම්
    එකේ අනිත් පැත්තටද ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,569
    113
    මදි බං
    තැන තැන ලාවට නැග ගෙන එන්න වගේ ආව දිගට නැගලා ආවෙ නැහැ

    ගානට කතාව ලියලා ගන්න ඕන බං. නම්බර් එක ගත්තට පස්සෙ නාගෙන ඇවිත් තෙත පිටින් දාපු සෙල්පිය තව බ්‍රා එක නැතුව නයිට් ඩ්‍රෙස් එක පිටින් ගනිපු වීඩියෝ කෝල් එක ගැන එහෙම ලියන්න ඕන බං

    නැත්තං වැඩක් නැහැ කතා නොලියා ඉන්න ඕන
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    පාලු මකන්නද උබව හොයන්නේ
    නැත්නම්
    එකේ අනිත් පැත්තටද ?
    ඒක තමයි මට තෙරෙන්නැත්තේ......මිනිහ ගෙදර එන්නේ සිකුරාදලු වැඩට යනවලු සදුදා. මේකි ඉන්නේ එිකගේ අමමයි තාත්තයි එකකලු බැන්දත්. ඊට කලින්කියනවා මේකි රට යනවලු. මම ඇහුවා හබ්බා එක්කද කියලනැලුතනියමලු.

    මදි බං
    තැන තැන ලාවට නැග ගෙන එන්න වගේ ආව දිගට නැගලා ආවෙ නැහැ

    ගානට කතාව ලියලා ගන්න ඕන බං. නම්බර් එක ගත්තට පස්සෙ නාගෙන ඇවිත් තෙත පිටින් දාපු සෙල්පිය තව බ්‍රා එක නැතුව නයිට් ඩ්‍රෙස් එක පිටින් ගනිපු වීඩියෝ කෝල් එක ගැන එහෙම ලියන්න ඕන බං

    නැත්තං වැඩක් නැහැ කතා නොලියා ඉන්න ඕන
    අඩෝ මේකි සිරා සීන් එකක්......බොරැ දාන්නේ නැ...මට මේකිට කියපන් උත්තරයක් මේකි මොනවද බලන්නේ මාත් එක්ක චැට දාලා...පාලුව මකා ගන්නද නැත්තම්මොනවටද වගේ කෙරෙන්නේ? දැන් අහනවා ඉන්නේ කොහෙද කියල....
    ------ Post added on Nov 19, 2026 at 6:48 PM
     
    • Wow
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,844
    9,250
    113
    kandy
    ඒක තමයි මට තෙරෙන්නැත්තේ......මිනිහ ගෙදර එන්නේ සිකුරාදලු වැඩට යනවලු සදුදා. මේකි ඉන්නේ එිකගේ අමමයි තාත්තයි එකකලු බැන්දත්. ඊට කලින්කියනවා මේකි රට යනවලු. මම ඇහුවා හබ්බා එක්කද කියලනැලුතනියමලු.


    අඩෝ මේකි සිරා සීන් එකක්......බොරැ දාන්නේ නැ...මට මේකිට කියපන් උත්තරයක් මේකි මොනවද බලන්නේ මාත් එක්ක චැට දාලා...පාලුව මකා ගන්නද නැත්තම්මොනවටද වගේ කෙරෙන්නේ? දැන් අහනවා ඉන්නේ කොහෙද කියල....
    ------ Post added on Nov 19, 2026 at 6:48 PM
    උබට සිකුරා ලබලද සෙනසුරා ලබලද කියලා බලා ගනින් . මන් ලදී බැලුවා රූම් එකක කොටු පැනපු උන් දෙන්නෙක් මාට්ටු වෙලා . රජ ගුටි බන් දෙන්නේ ..
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    මේකිගේ මුනු පොතේ තියෙන්නේ හාට් බ්රෙක් වගේ අලුත්පෝස්ට්.අලුත්කපල්පොටොනැ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,569
    113
    අඩෝ මේකි සිරා සීන් එකක්......බොරැ දාන්නේ නැ...මට මේකිට කියපන් උත්තරයක් මේකි මොනවද බලන්නේ මාත් එක්ක චැට දාලා...පාලුව මකා ගන්නද නැත්තම්මොනවටද වගේ කෙරෙන්නේ? දැන් අහනවා ඉන්නේ කොහෙද කියල....
    මම ඉතිං බොරුයි කිවුවෙ නැහැ නේ
    මොනවත් කියන්න විස්තර මදි
    හොඳට විස්තර ඇතුව, කෙල්ල ගැන හොඳ විස්තර කරලා ගන්න ඕන බං
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    උබට සිකුරා ලබලද සෙනසුරා ලබලද කියලා බලා ගනින් . මන් ලදී බැලුවා රූම් එකක කොටු පැනපු උන් දෙන්නෙක් මාට්ටු වෙලා . රජ ගුටි බන් දෙන්නේ ..
    කොටු පනින්න නෙමෙයි මේකි ඩිවොස් උනොත් මට සෙට් කරගන්නපුළුවන්...කොටු පනින්නේපොඩි උන්....

    දැන් අපි මේක සීරියස් ගන්න ඕනිද?
    ඔව්
    ------ Post added on Nov 19, 2026 at 6:52 PM
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,844
    9,250
    113
    kandy
    කොටු පනින්න නෙමෙයි මේකි ඩිවොස් උනොත් මට සෙට් කරගන්නපුළුවන්...කොටු පනින්නේපොඩි උන්....
    එහෙනම් ඉතින් ජය සිරි මංගලම් ..
     
    • Like
    Reactions: DiksonAlex

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,427
    1,557
    113
    බත ඉදිල තියෙන්නේ. උඹට කැමති නම් කන්න පුළුවන්. හැබැයි rice cooker එක ගෙදර ගෙනියන්න පුළුවන් ද කියලා කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    මම ඉතිං බොරුයි කිවුවෙ නැහැ නේ
    මොනවත් කියන්න විස්තර මදි
    හොඳට විස්තර ඇතුව, කෙල්ල ගැන හොඳ විස්තර කරලා ගන්න ඕන බං
    කෙල්ල කලින් ප්‍රයිවට් ඉන්දලා රජය‍ෙ ජොබකට ඇවිල්ලා්‍ ඒකි එතන කියද්දි කිව්වා ඕකිට එතනද වැරදුනා කියල..මම හිතන්නේ මිනිහ කිවන්න ඇති ජොබ මාරැ කරන්න කියල....පස්සේ මේකිගේ පුංචි මගේ ගුරෙක් ඉස්කොලේ..ඔහොම කතාව ඇදිලා ගියා.....
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,569
    113
    කෙල්ල කලින් ප්‍රයිවට් ඉන්දලා රජය‍ෙ ජොබකට ඇවිල්ලා්‍ ඒකි එතන කියද්දි කිව්වා ඕකිට එතනද වැරදුනා කියල..මම හිතන්නේ මිනිහ කිවන්න ඇති ජොබ මාරැ කරන්න කියල....පස්සේ මේකිගේ පුංචි මගේ ගුරෙක් ඉස්කොලේ..ඔහොම කතාව ඇදිලා ගියා.....
    මදි බං මදි
    චැට් එකේ ස්ක්‍රින්ශොට් දාන්න පුලුහන්ද
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    වැඩේ හරියාගෙන එන්නේ..
    ඒත් ඒකි කියනවා ඒකි ගායලු මදර් ඉන් ලෝව හොස්පිටල් දාන්න ඒයාට හාට් PRESSURE වැඩි වෙලාලු...ඒකෙන් මම දැනගත්තේ තාම ඩිවෝස් කෙසේ එකක් නැ කියල මොකද ඩිවෝස් නම් එහෙම ගනුදෙනු තියාගන්නේ නැනේ...

    මදි බං මදි
    චැට් එකේ ස්ක්‍රින්ශොට් දාන්න පුලුහන්ද
    හිටහන් බලන්න....
    ------ Post added on Nov 19, 2026 at 6:57 PM
     
    • Like
    Reactions: supun_sg

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    119
    131
    43
    ඒකිට අවදානෙ ඕනි...
    අවදානෙ දීල විතරක් මදි උබ ඊලග ස්ටෙප් ටිකත් හ්‍රියට කලොත් උබට අතුරු පස කන්න පුලුවන් වෙයි. හැබැයි සමහරු ඉන්නවා ටයිම් වේස්ට් කරන්න විතරක් උබව ආස්‍රය කරන්න පුලුවන්. ඒවගෙනම් අතුරුපස කන්න ගොඩාක් අමාරුයි මොකද ඔය වගෙ උන් වෙන ඔෆීස් එක්ක ට්‍රාන්ස්ෆර් උනාම හරි උබට වඩා වෙන එකෙක් ෆිට් උනොත් උබව සේප් එකේ හලනවා
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,922
    6,037
    113
    Colombo
    ඒකිට අවදානෙ ඕනි...
    අවදානෙ දීල විතරක් මදි උබ ඊලග ස්ටෙප් ටිකත් හ්‍රියට කලොත් උබට අතුරු පස කන්න පුලුවන් වෙයි. හැබැයි සමහරු ඉන්නවා ටයිම් වේස්ට් කරන්න විතරක් උබව ආස්‍රය කරන්න පුලුවන්. ඒවගෙනම් අතුරුපස කන්න ගොඩාක් අමාරුයි මොකද ඔය වගෙ උන් වෙන ඔෆීස් එක්ක ට්‍රාන්ස්ෆර් උනාම හරි උබට වඩා වෙන එකෙක් ෆිට් උනොත් උබව සේප් එකේ හලනවා
    ඒකනේ බන්....දැන් මුලින් තිබ්බ ඔනකම් නැ වගේ...හැබියි මේකි හෙන වැඩ ගොඩක් කරනවා ඉංග්ලිෂ් කෝච් කෙනෙක්...මේ දවස්වල සනීප නැ ඉන්පලුවැන්සා හැදිලා .....මම දැන් ඇහුවා කොහෙමාමද කියල..ඒකිට චුටි කිව්වා නමක්ට දැම්මා ඒකට කැමතියිලු..ඔනවට වඩා දෙන්න යන්න ඕනත් නැ...මිමිහගෙනක් නැති ඇටෙක්ෂන් එක මගෙන් ගන්න එදනවත් ඇති...හැබැයි තනියම රට යනව කිව්වා සීන් එක තමයි මම මේ කල්පනා කරේ...මේකි පැෂන් ඩිසයින් කරල තියෙන්නේ....අර එමලි ඉන් පැරිස් බලල ඒකට ආසාවේ යන්වලු මම ිව්වා ඒකේ හැම එකාම හැම ඒකිටම ගහනවනේ කියල මේකි කියනව ඒහමෙ තමයිලු මම කිව්වා මාත් එහෙම ආසයි කියල.... :yes: :yes: :yes: :D