අද ජාත්‍යන්තර පිරිමින්ගේ දිනය, International Men's Day, 19th Nov 2026...😊 - Thilina Anoma

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    3,069
    3,224
    113
    Birmingham
    ESbiKJs.png


    අද ජාත්‍යන්තර පිරිමින්ගේ දිනය, International Men's Day, 19th Nov 2026...
    😊

    •
    ඉතින් පිරිමි සමාජභාවී අනන්‍යතාවයක් තියෙන හැමෝටම Happy Men's Day කියලා මන් ප්‍රර්ථනා කරනවා...
    💁‍♂️

    •
    ස්ථිතික පිරිමියෙක් (Cisgender Man) වේවා, සංක්‍රාන්තික පිරිමියෙක් (Transgender Man) වේවා, Straight පිරිමියෙක් වේවා, Gay පිරිමියෙක් වේවා, Masculine පිරිමයෙක් වේවා, Feminine පිරිමියෙක් වේවා, for anyone and everyone who identifies as a Man, wishing you all a Happy Men's Day, may we all heal from the Toxic Masculinity we all grew up with and embrace Healthy Masculinity...
    ✨

    •
    අන්තිමට කියන්න ඕනෙ කකුල් දෙක මැද්දෙ කොච්චර දිගට ලොකුවට තිබ්බත් වැඩක් නැහැ, ඔයා ඔයාගෙ පිරිමිකම පාවිච්චි කරන්නෙ තව කෙනෙකුට හිරිහැර කරන්නනන්, අපහාස කරන්නනන්, Aggressive වෙන්නන්, ඔයාගෙ පිරිමිකමෙන් ඇති වැඩක් නැහැ, උපතින් පිරිමි වේවා; මන් ඉස්සෙල්ලා ස්ථිතික පිරිමි කිව්වෙ, සංක්‍රාන්ති පිරිමි වේවා, ඔයා ඔයාගෙ පිරිමිකම පාවිච්චි කරන්නෙ අනුන්ට හිරිහැර කරන්න, අත පය උස්සන්නනන්, ඒ පිරිමිකමෙන් ඇති වැඩක් නැහැ...
    🖤

    •
    ඒනිසා අපි හැමෝම අපිට පොඩි කාලේ ඉඳන් ඔළුවට දාපු Toxic Masculinity අතහැරලා, Healthy Masculine පිරිමි වෙමු...
    🥰

    #thilinaanoma #transman #cismen #manhood #HappyMensDay
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,571
    6,423
    113
    pads මාරු කර කර මූ දාන පොස්ට් මේවා :baffled:
    පෑඩ් කතාව නම් ගැලපෙන්නෙ ඕකගෙ කමෙන්ට් සෙක්ෂන් එකේ හුත්ති හුත්ති ගගා ඉන්න හුත්තියොන්ට තමයි. Transgender පිරිමියෙක්වටත් transgender ගෑනියෙක්ටවත් මෙන්සස් වෙන්නෙ නෑ යකෝ😂
     
    • Haha
    Reactions: Tramadol

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,847
    9,255
    113
    kandy
    දැන් මු ගුරුත්වාකර්ෂණය හොයා ගත්තද ,
    නැත්නම් පරිනාමවාදය ගෙනාවද මු කියන දේවල් පිළිගන්න