Plan B එකටත් AI ඇවිල්ල

SK29

Well-known member
  • Apr 14, 2017
    8,538
    10,006
    113
    1000283570.jpg





    e unata civil karana unta nam awulak wenne
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,252
    4,510
    113
    Sri Lanka
    owa wadi kalayak yanne na nawathinawa. thawa aurudu 10kyanne na oya ai magul.
    මානව වර්ගයාගෙ අවසානෙ තමයි ඉතින් :D හෝමෝ සේපියන්ගෙන් ඉවරයි. ඊටපස්සෙ ඉන්නෙ සයිබෝග් ලා. :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,252
    4,510
    113
    Sri Lanka
    Gta 6 play krn nadda bosaa
    PC එකට එනකන් ඉන්නව. PS5 එකක් නෑ. ගන්න ආසාවකුත් නෑ. මොකද මට PS5 Controller එකක් තියෙනව. Aim එක ගන්නත් අමාරුයි. එපා වෙනව. ඒ හින්ද PC Version ආවම වැඩේට බහිනව... :D

    දාල බලන්න site එකට. මාස 3ක් FREE. 🥰
    ------ Post added on Nov 19, 2026 at 10:44 PM
     
    • Love
    Reactions: Nidarshana_k