කුණාටුව හින්දා ගංවතුර ගලලා වටේටම අපි වහලේ උඩ ඉන්නේ. බොට්ටුවක් එවපං ඉක්මනට කන්න මොකුත් එක්ක
N nalin0001 Well-known member Jun 12, 2014 20,916 36,204 113 Friday at 4:37 AM #1 කුණාටුව හින්දා ගංවතුර ගලලා වටේටම අපි වහලේ උඩ ඉන්නේ. බොට්ටුවක් එවපං ඉක්මනට කන්න මොකුත් එක්ක Reactions: Bad_horse, ewijesekara, waca and 4 others
P priyade Well-known member Dec 2, 2017 10,862 6,336 113 Friday at 5:08 AM #2 HIGH-IQ predictions Reactions: Tramadol and nalin0001
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,894 5,059 113 Friday at 8:01 AM #3 ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-🔴☠️.2269303/ Reactions: waca
ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-🔴☠️.2269303/
Pundit Well-known member Oct 18, 2022 1,128 1,252 113 Friday at 8:14 AM #4 ඉන්දරේ එන ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඉවසපන් Reactions: clumsyhulk, NowUCmeNowUDont, ewijesekara and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,248 104,392 113 Friday at 8:14 AM #5 Thu Nodakin said: ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-.2269303/ Click to expand... එක්කෝ මුන් ඉන්නේ අපි ඉන්න රටේ නෙවෙයි.
Thu Nodakin said: ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-.2269303/ Click to expand... එක්කෝ මුන් ඉන්නේ අපි ඉන්න රටේ නෙවෙයි.
N nalin0001 Well-known member Jun 12, 2014 20,916 36,204 113 Friday at 9:10 AM #6 Thu Nodakin said: ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-.2269303/ Click to expand... ගෙනාපු බඩු ටික ඉන්දරේගේ කුණාටුවට අහුවෙලා ගහගෙන ගියා
Thu Nodakin said: ඇයි බන් තව ත්රෙඩ් එකක් තිබුනනේ කෑම/ බීම ගෙන්න ගන්න කියල. ඔයා ගෙනාවේ නැද්ද ?? https://elakiri.com/threads/දවස්-3-7-කට-වගේ-කන-බොන-ඒව-එකතු-කරගනිල්ල-.2269303/ Click to expand... ගෙනාපු බඩු ටික ඉන්දරේගේ කුණාටුවට අහුවෙලා ගහගෙන ගියා