PC on wanna na

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,756
    1
    21,173
    113
    35
    Spain
    ඔය කලින් මැෂින් එක ද? එහෙනම් ඉතිරි රැම් වලට කෙළවෙලා ඇති බන්. අලුත් එකක් ගන්න කාලේ හරි. මන් දැක්ක 32,000 ට දරාස් එකේ 4ත් ජෙන් මැෂින් එකක් තියෙනවා. ෆුල් සෙට් එකක්.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,552
    1,106
    113
    srilanka
    පැය 7 / 8ක් කරන්ට් එකට ගහල තියල බලහං ඕන් කරන්න


    පැය 7 / 8ක් කරන්ට් එකට ගහල තියල බලහං ඕන් කරන්න කලින්
    Yellow bulb eka patty walama tiyanawa on wanakota Blue bulb pttu wanawa

    Ara dual core ekada ?
    Ou ban
    ------ Post added on Nov 21, 2026 at 11:09 AM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,459
    12,976
    113
    38
    ප්‍රොසෙසර් එක හෙලවිලා ද බලන්න මචන්

    ප්‍රොසෙසර් එක හයි කරන තැන සමහර බෝඩ් වල ලුස් එකක් තියෙනවා පොඩ්ඩක් උඩට හෝ පහලට තල්ලු කරලා Fan එක හයි නොකර ඔන් වෙනවා ද බලන්න. මගේ තියෙනවා Core 2 Quad එකේ ඔය ලෙඩේ තියෙනවා.
     
    • Like
    Reactions: comx

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,061
    1
    59,559
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තට්ටුවක් දාල බලපන්

    Soap Opera Film GIF by TRT
     
    • Like
    Reactions: comx