බිමල් විපක්ෂය උස්සා පොළොවේ ගසයි. ඉතිහාසගත කතාවක් සිද්ද කරයි.

Tonto

Well-known member
  • Apr 23, 2023
    6,060
    6,273
    113
    1987 පාලිමන්ට් බෝම්බ ප්‍රහාරයන්කල ජවිපෙ නිසා ඒ පාලිමන්ට් සේවකයන්ට ගෙදරින් කෑමගේන්න පැනවූ තහනම දැනවත් අයින් කරන්න


     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    1987 පාලිමන්ට් බෝම්බ ප්‍රහාරයන්කල ජවිපෙ නිසා ඒ පාලිමන්ට් සේවකයන්ට ගෙදරින් කෑමගේන්න පැනවූ තහනම දැනවත් අයින් කරන්න



    මට ඔය බෝම්බ සීන් එක මතකයි, රේඩියෝ එකේ නිවුස් එක යද්දී අපි අහගෙන හිටිය. අපේ ගමේ මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහත්තයා මැරුණා.