දේශපාලනය කරද්දි බලය ගනිද්දි වේදිකාවල මොනවා කිව්වත්, අපේ සහෝදරවරු මේ ඇත්ත දැන් කියනවා. දැන් ඔය අඬන අය කලබල වෙන්න එපා, මේක රනිල් කලින් කිව්වා!
ඒක නිසා දැන් අඬන්න එපා ගන්න කලින් කියන්න තිබ්බා නේද කියලා.
මේක මම හැම තිස්සෙම කිරියේ කිව්වාම මට
කැමතිනම් තව අවුරුදු 22ක් ඉවසපන්! ඒත් වගකීමක් නෑ ගොඩ දායි ද කියලා, නැත්තම් වෙන රටකට පලයන්, දැන් අවුරුදු 30 එකෙක්ට 52ක් වෙනකම් ඉන්න වෙනවා රට යතා තත්වෙත ගන්නකම් 

