මේ රෝහණ විජේවීර ද බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    31,048
    1
    54,162
    113
    ප*යාගල
    sorry.com
    1795179265423.jpg
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    542
    718
    93
    ඔවු බන්, ඔය අත්තනායක විදියට හිටි කාලේ. රැවුල කොණ්ඩය කපල ඔහොම හිටියේ.
    මේ pic එක 71 නේද?

    අත්තනායක වෙලා හිටියේ 89.
    ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා 😂
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    469
    842
    93
    29
    Anuradhapura
    ඔවු බන්, ඔය අත්තනායක විදියට හිටි කාලේ. රැවුල කොණ්ඩය කපල ඔහොම හිටියේ.
    නිවැරදි කිරීමක් කරන්නම් මොන්ටි,

    ඔය 1971 කැරල්ලට ඉතාම ආසන්න කාලයක හයිඩ් පාක් පිටියේ පැවැත් වූ රැස්වීමේ ජායාරූපයක් (බොහොවිට ජ.වි.පෙ පලමු හෝ දෙවන ප්‍රධාන මහජන රැස්වීම වෙන්නත් පුලුවන්)
    මේක 70 දශකයේ විජේවිර ජනප්‍රිය වෙමින් පැවති යුගයේ එකක්.
    -අර්බුදයක අන්දරය පොතේ තියනවා ඔය ජායාරූපය (රාවය ප්‍රකාශනයක්)-.මේ කාලෙ තමා මෙයා පැරණි වමෙන් අයින් වෙලා අලුත්ම වාමාංශික ව්‍යාපාරයක් අරඹන්න පටන් ගන්නෙ.

    අත්තනායක මුදියන්සේලාගේ නිමල් අත්තනායක කියලා නම හදාගත්තේ 88/89 කාලෙ (අවසාන නවාතැනට කලින් නවාතැන උන හල්අටුතැන්න) එද්දිම වගේ.අහුවෙද්දි හිටිය identity card එකේ තිබ්බ නම ඕක.

    මේ pic එක 71 නේද?

    අත්තනායක වෙලා හිටියේ 89.
    ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා 😂
    Yes correct 👍
    ------ Post added on Nov 21, 2026 at 8:14 AM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,558
    6,444
    113
    මේ pic එක 71 නේද?

    අත්තනායක වෙලා හිටියේ 89.
    ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා 😂
    අහු උනේ නැත්නම් ලමයි 100ක් විතර හදයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,399
    113
    35
    Spain
    kari pakaywa kelinma roast pan kara
    Thank you JR :love2: premadasha :yes:


    president-jr-jayewardene-of-sri-lanka-greets-an-unidentified-dignitary-upon-his-arrival-for-a-state-visit-2BFW99P.jpg


    2u9j40u832x81.jpg
    මැතිනියගේ කාලෙම කොටි හැත්ත එක්කම වලපල්ලට යවල තදින් පාලනය කරා නම් ගොඩ එන්න තිබුන. ප්‍රශ්න ආවම නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලේ ඒවාට විසඳුම් දෙන්න ඕන, අනුකම්පා කර කර රටවල් හදන්න බෑ
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,254
    79,767
    113
    මේ pic එක 71 නේද?

    අත්තනායක වෙලා හිටියේ 89.
    ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා 😂
    නියම ගේවීපී නායකයෙක්, දැනුත් එහෙමනෙ. අනිත් උන් නොකා නොබී උන්ගෙ පඩි සල්ලි කොටසකුත් පක්ශ අරමුදලට දානකොට මහ උන් ටික තට්ටු තුන හතරේ ගෙවල් හදන්, කෝටි ගනන් ධනය රැස්කරන්, ලමයි පිටරට යුනි වලට දාල ෆුල් ආතල් එකේ ජීවත් වෙනවා. 🤭 🤭