:lol:
monson Well-known member May 7, 2007 26,642 31,449 113 Saturday at 1:12 PM #1 Reactions: Identity, SLKolla2020, Yudewwa and 7 others
kasun090354t Well-known member Aug 21, 2011 24,619 36,900 113 කෑගල්ල Saturday at 1:21 PM #2 අපේ කළුතර ඇමති තුමා, පුංචි එකාව අඩවල නේද ලෙසටම Reactions: Yudewwa, CohenLenstra and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,848 1 21,411 113 35 Spain Saturday at 1:21 PM #3 ඔවු අපි හැමදාම බිල් ගෙවනවා, බිල නොගෙව්වොත් ලයිට් කපලා යනවා, ආපහු ගන්න නම් සල්ලිත් ගෙවල හිඟ ගෙවන්නත් ඕන. ඉතින් අපි ණය නෑ. එත් කොහොමද මුන් පාඩු වුනේ? නියම තර්කය.
ඔවු අපි හැමදාම බිල් ගෙවනවා, බිල නොගෙව්වොත් ලයිට් කපලා යනවා, ආපහු ගන්න නම් සල්ලිත් ගෙවල හිඟ ගෙවන්නත් ඕන. ඉතින් අපි ණය නෑ. එත් කොහොමද මුන් පාඩු වුනේ? නියම තර්කය.
monson Well-known member May 7, 2007 26,642 31,449 113 Saturday at 1:40 PM #4 පචයගෙන් තවත් සහන ඉදිරියට
Sinha-Le Well-known member Jul 10, 2026 1,261 1,756 113 ශ්රී ලංකාව Monday at 11:54 AM #7 @infernocus හොටු අබේ ඔබේ අදහස් පලකරන ලෙස ඉල්ලා සිටිනවා.
infernocus Well-known member Jul 8, 2025 4,335 8,843 113 Monday at 6:19 PM #8 Sinha-Le said: @infernocus හොටු අබේ ඔබේ අදහස් පලකරන ලෙස ඉල්ලා සිටිනවා. Click to expand... ඕකෙ කියන්න දෙයක් තියනවද 1000-2000 බිල් තියන එවුන් ගෙවුවට අර නාමල් රාජපක්ශ වගේ එවුන් තව තොපිලගෙ හිටපු ඇමති වරු වගේ එවුන් ලක්ශ 25-30 ලයිට් බිල් ගෙවන්න නැතිව එකතු වෙලා තියෙද්දි ඔහොම වෙන්නෙ නැද්ද
Sinha-Le said: @infernocus හොටු අබේ ඔබේ අදහස් පලකරන ලෙස ඉල්ලා සිටිනවා. Click to expand... ඕකෙ කියන්න දෙයක් තියනවද 1000-2000 බිල් තියන එවුන් ගෙවුවට අර නාමල් රාජපක්ශ වගේ එවුන් තව තොපිලගෙ හිටපු ඇමති වරු වගේ එවුන් ලක්ශ 25-30 ලයිට් බිල් ගෙවන්න නැතිව එකතු වෙලා තියෙද්දි ඔහොම වෙන්නෙ නැද්ද