දැන් පාට්ස් හිඟයි බන් ෆ්ලයි බැක් එකක් එහෙම හොයන්න අමාරු වේගෙන එනවා. ලොකු ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවා. තව අවුරුදු කීපෙකින් ඒවත් නැති වෙයිSony Bravia Flat TV තියෙනවා Used ඉක්මන් එකේ ගනින් ඒකක්.. 20,000 ක් වගේ වෙන්නේ.. තව අවුරුදු 20 ක් වගේ පට්ට ගහතෑකී..
අළුත් LED එව්වා ගට්ටොත් උපරිම අවුරුදු 02![]()