ඕක ඇත්තනම් වැඩිම දුර හයේ පාර, හෙල්ලය, යගුලිය වගේ ඒවාගේ වාර්තා ඔක්කොම ලංකාවේ තියෙන්නනෝනේ.
චිචිගේ රොකට් එක අදටත් හොයාගන්න නැත්තේ මේ Gravity case එක නිසාද
ඕක ඇත්තක් උනාට සත පහකට වැඩක් ඇති දෙයක් නෙමෙයි බන්. සිංහලු ස්වයං වින්දනයක් ගන්න ඕව සේරම බලලා බලලා අඩේ අපි ඉන්නෙ සුපිරි තැනක නේ කියලා තෙත් කරගෙන orgasm වෙනවා
මම claude (Fable 5.5/High effort) ට කිවුවා මේකෙ facts ටික credible sources වලින් අරගෙන අපිට තේරෙන විදියට මේ අඩු ග්රැවිටි එකේ effect එක කැල්කියුලේට් කරන්න සමීකරන ටිකක් හදලා දෙන්න කියලා
ඒ ටික wolfram alpha එකට දාල solve කරලා අපිට තේරෙන වැලියු ටිකක් දල වශයෙන් හරි හදාගන්න පුලුවන්ද කියලා
ඇත්තටම ලංකාව උඩ තියන දේකට දැනෙන ග්රැවිටි එක 0.005% ක් අඩුවෙන් දැනෙන්නෙ. මේක කිසිම ප්රැක්ටිකල් ඇප්ලිකේශන් එකකට දැනෙන වෙනසක් කරන්න බැහැ
70kg මනුස්සයෙක්ට දැනෙන්නෙ 3.5g අඩු උනා කියලා.
A380 full take off weight එකෙන් 28.9325kg අඩුවෙන් දැනෙනවා
රොකට් එකකට නං තත්පරේට 1 km/s වලට වඩා අඩුවෙන් ඕන වෙනවා. සාමාන්යෙන් ඕන වෙන්නෙ 9400km/s කියලා එතකොට ඒ වැලියු එකත් එක්ක බලද්දි 1km/s කියන්නෙ nothing. ඒ වගේම කියන්නෙ මේක මුල් කිලෝමීටර් 20 වගේ පහු කරාට පස්සෙ මේ තරං වත් impact එකක් නැහැ කියලා. (මේ calculatin එක wolfram alpha නෙමෙයි කරේ, claude ටම කියලා හදා ගත්තෙ. රෙද්දෙ රොකට් සයන්ස් සමීකරණ මට තේරෙන්නෙ නැහැ wolfram alpha එකෙන් විසඳන්න)
අන්තිමට Claude ගෙ conclusion එක. මේක නිකම්ම generate කරපු answer එකක් නෙමෙයි. fact based, calculation based answer එකක්.
In short, the Indian Ocean Geoid Low is a remarkable scientific feature, but you couldn't get any engineering or economic advantage from it.