මරු වැඩක් වුනා .. ක්රෙඩිට් කාඩ් අයිති එවුන් වරෙල්ලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    අද මම ක්රෙඩිට් කාඩ් එක කැන්සල් කරන්න යනවා. කැමැති නම් මට ලයිෆ් ටයිම් වේව් ඕෆ් එකක් දෙන්න කිව්වා..මෙයාලා කිව්වා එහෙම බැහැ ..ඕනනම් අවුරුද්දක් දෙන්නම් කිව්වා...හික්ස්....

    උගත් පාඩම - හද අල්ලපන් .... කවදාහරි උඹලා තරු අතරට යාවි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    ගෙවන්නේ නැතිව ඇදන් ගියොත් අඩු පොළී නෑ බන්
    ඔව් මම නම් ගානට පියවවනවා නැත්නම් සුපිරි පොලියක් සෙට් වෙනවා...හොදට ගෙවනවා නම් උන් කෝල් කර කර වැඩි කරන්නත් අහනවා..හිකස්
     
    • Like
    Reactions: Inigo Montoya

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,278
    1
    2,943
    113
    ඔව් මම නම් ගානට පියවවනවා නැත්නම් සුපිරි පොලියක් සෙට් වෙනවා...හොදට ගෙවනවා නම් උන් කෝල් කර කර වැඩි කරන්නත් අහනවා..හිකස්
    Wena
    Kenekge frimi wage app ekata Salli transfer karala ganna bed gedara
    Kenekta wage pos machine ekak nattan
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,823
    10,462
    113
    ලෝන් රේට් උනත් කියන එකම අහගෙන හා කියන එපා, තමන්ගෙ CRIB record හොදනම් සැලරිය හොදනම් ස්පෙශල් රේට් ඉල්ලන්න!
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    ලෝන් රේට් උනත් කියන එකම අහගෙන හා කියන එපා, තමන්ගෙ CRIB record හොදනම් සැලරිය හොදනම් ස්පෙශල් රේට් ඉල්ලන්න!
    FD walatat denawa special rate , customize karanlaa,samahra bank wala
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,126
    10,878
    113
    අද මම ක්රෙඩිට් කාඩ් එක කැන්සල් කරන්න යනවා. කැමැති නම් මට ලයිෆ් ටයිම් වේව් ඕෆ් එකක් දෙන්න කිව්වා..මෙයාලා කිව්වා එහෙම බැහැ ..ඕනනම් අවුරුද්දක් දෙන්නම් කිව්වා...හික්ස්....

    උගත් පාඩම - හද අල්ලපන් .... කවදාහරි උඹලා තරු අතරට යාවි
    මට නම් No Joining fee, No Annual fee
    DFCC PRESTIGE credit card ❤️