ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියද ?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113

    aaa.png

    ශිලා ලේඛනයේ තියෙනවානේ අකුරු 3 නේ නමක් -> "විශ්‍රව" ⬆

    එතකොට, සෙනරත් පරණවිතාන අකුරු 3 නේ නම "විෂදේව" කියලා කියන්න භාවිත කල පදනම මොකක්ද? එයා අතින් අකුරු දාලා නම වෙනස් කරලා නේ.

    පුරාණ කථා අනුව රාවණාගේ පියා වූයේ විශ්‍රව නම් මහා ඍෂිවරයෙකි. විශ්‍රව, බ්‍රහ්මයාගේ මනෝ පුත්‍රයෙකු ලෙස සැලකෙන පුලස්ත්‍ය මහර්ෂිගේ පුත්‍රයා බව සඳහන් වේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,400
    1
    59,671
    113
    Kaduwela
    ඉන්දියන් ඩස්පයොයි ලන්කන් අඩුකුලයොයි එජැකුලේට් කරන්න ගොතපු කැරිම බොරුවක්😂

    කොහේවත් ඉන්න වෙන එකෙක් බැදපු ගෑණියෙක් දැකලා පයිය නැගැලා,
    මිනිහට හොරෙන් ඒකිව පන්නන් ඇවිල්ලා නිරපරාදේ මැරුම් කාපු පොන්නයෙක්ට වන්දනාමාන කරන දූපත් පොන්නයො.😂😂😂
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113

    ශිලා ලේඛනයේ තියෙනවානේ අකුරු 3 නේ නමක් -> "විශ්‍රව" !

    එතකොට, සෙනරත් පරණවිතාන අකුරු 3 නේ නම "විෂදේව" කියලා කියන්න භාවිත කල පදනම මොකක්ද? එයා අතින් අකුරු දාලා නම වෙනස් කරලා නේ.
    රාමායනයට අනුව රාවණාට හිස් 10ක් (ඔළු 10ක්) සහා අත් 20ක් තිබුණා කියලා සඳහන් වෙනවා. උඹ මේක විශ්වාස කරනවද ?
     
    • Like
    Reactions: NRTG

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    රාමායනයට අනුව රාවණාට හිස් 10ක් (ඔළු 10ක්) සහා අත් 20ක් තිබුණා කියලා සඳහන් වෙනවා. උඹ මේක විශ්වාස කරනවද ?
    "ඔහු ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයෙකි" කියල සමහර අයට ආමන්ත්‍රණය කරනවනේ.

    එතකොට, "දැවැන්තයා" කියන්නේ අලියෙක් වගේ තඩියෙක් නිසා නොවේ. දැවැන්තයා කියන්නේ යම් ක්ෂේත්‍රයක ඉතා ඉහළ දක්ෂතාවක්, බලයක් හෝ ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ගෞරවයෙන් හැඳින්වීමට.

    ඒ වගේ "දසිස්" කියන්නේ ඔලු 10 නිසා නොවේ. ඔහුට ආවේනික දක්ෂතා 10 නිසා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    4,131
    2,736
    113
    Nugegoda
    මීට අවුරුදු 5කට විතර කලින් නම් රාවණා ඇදහීම ලංකාවෙ අය අතර සෑහෙන තිබුන, අර Youtube එකේ ප්‍රධානම මාතෘකාවක් වෙලත් තිබුන. දැන් නං ඒක බැහැල ගිහිල්ල.
     
    • Like
    Reactions: NRTG and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    "ඔහු ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයෙකි" කියල සමහර අයට ආමන්ත්‍රණය කරනවනේ.

    එතකොට, "දැවැන්තයා" කියන්නේ අලියෙක් වගේ තඩියෙක් නිසා නොවේ. දැවැන්තයා කියන්නේ යම් ක්ෂේත්‍රයක ඉතා ඉහළ දක්ෂතාවක්, බලයක් හෝ ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ගෞරවයෙන් හැඳින්වීමට.

    ඒ වගේ "දසිස්" කියන්නේ ඔලු 10 නිසා නොවේ. ඔහුට ආවේනික දක්ෂතා 10 නිසා.
    රාවණාගේ කතාව මිත්‍යා කතාවක් බන්. උඹ ඔය කතා වලට රැවටෙන්න එපා
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388
    113
    "ඔහු ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයෙකි" කියල සමහර අයට ආමන්ත්‍රණය කරනවනේ.

    එතකොට, "දැවැන්තයා" කියන්නේ අලියෙක් වගේ තඩියෙක් නිසා නොවේ. දැවැන්තයා කියන්නේ යම් ක්ෂේත්‍රයක ඉතා ඉහළ දක්ෂතාවක්, බලයක් හෝ ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ගෞරවයෙන් හැඳින්වීමට.

    ඒ වගේ "දසිස්" කියන්නේ ඔලු 10 නිසා නොවේ. ඔහුට ආවේනික දක්ෂතා 10 නිසා.
    උබල මේ හදන විදියට හැරී පොටර් ඇත්තට උනා කියලත් ඔප්පු කරන්න පුළුවන්
     
    • Like
    • Haha
    Reactions: NRTG and Pundit

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,762
    22,451
    113
    Gotland
    රාවණයන් ගේ රාජධාණිය තිබිල තියෙන්නේ මද්යදරණි මූදේ දුපතක්. එක තමා ලංකාපුර රාජධාණිය (Atlantis) පසුව ක්‍රමයෙන් මේ දුපත මුහුදට යට වෙන්න අරන් තියෙනවා. ඒ එක්කම රාවණයන් ඇතුළු පිරිස ආසියාව දෙසට සංක්‍රමණය වී එකල ජන ශුන්‍ය දුපතක් තම නැව රාජදානිය ලෙස පිහිටුවා කෙතරම් බලවත් වී ද යත් ඉන්දියාවට පවා අභියෝග කරනවා. රාවණයන්ගේ පුරාවිද්‍යා සාක්ෂි බොහොමයක් ඇත්තේ මද්‍යදරනී මුහුදේ ගිලීගිය දුපතේ. මේවා ගැන සොයන්න බටහිර ජාතින් ඉඩ දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,657
    9,753
    113
    පිස්සුද යකෝ..ඉන්දියන් ඩස්පයටන්ට පට්ට සුරංගනා කතාවක් ලියලා දීලා වාල්මිකී කාරයා..බොරුනං කියපන්කෝ ලංකාවේ එකෙක් ගාව ගෑණියෙක් ඔච්චර කල් මොනවත් වෙන්නේ නැතුව හිටියේ කොහොමද කියලා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Pundit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,283
    8,735
    113
    "ඔහු ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයෙකි" කියල සමහර අයට ආමන්ත්‍රණය කරනවනේ.

    එතකොට, "දැවැන්තයා" කියන්නේ අලියෙක් වගේ තඩියෙක් නිසා නොවේ. දැවැන්තයා කියන්නේ යම් ක්ෂේත්‍රයක ඉතා ඉහළ දක්ෂතාවක්, බලයක් හෝ ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ගෞරවයෙන් හැඳින්වීමට.

    ඒ වගේ "දසිස්" කියන්නේ ඔලු 10 නිසා නොවේ. ඔහුට ආවේනික දක්ෂතා 10 නිසා.
    දැං එතකොට ඔය ලොජික් එකම අනෙක් පැත්තට ඇප්ලයි වෙන්නෙ නැද්ද

    රාවනා ලංකාවෙ හිටියා කියන්නෙ ටිකක් ගමේ ඉඳපු රවනා කියන මිනිහා ගැන ලොකුවට කියපු කතාවක්, ඒකා ගඟෙන් එහා පැත්තෙ හිටපු රණා ගෙ ගෑනි උස්සගෙන ආපු සීන් එකක් වෙන්න බැරිද
    දඬු මොනරෙන් ගියා කියන්නෙ වැටෙන් පැනලා යද්දි අනෙක් එවුන්ට වඩා ටිකක් උඩින් පැනලා ගියපු නිසා කියපු කතාවක් වෙන්න බැරිද
    හනුමන්තා කියන්නෙ රණාගෙ කසින් ඒක ඉනේ පන්දමක් ගහගෙන ගඟෙන් මෙහා පැත්තට පැනලා අරූගේ ගේ ගිනි තිබ්බා වෙන්න බැරිද
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,927
    4,385
    113
    43
    Wakanda

    ලංකාවෙත් නෙවෙයි බං ඕක ඉන්දියාවෙම වෙච්ච සීන් එකක්. මං හිතන්නෙ රාම ගෑනිගැන වැඩිය කෙයා කරපු හින්ද ඒකි අල්ලපු ගමේ රාවණ එක්ක පැනල ගිහින්.
    ඔය හනුමන්ත කියන්නෙ ඇප්රිකන් ඩයල් එකක්.
    රාමව පුම්බන්න ලියපු එකක්නෙ රාමායනය, රාවණ උඩින් ගියා හිටියෙ ලංකාවෙ බලගතුයි කියල ලියල තියෙන්නෙත් ප්‍රතිවාදිය බලවත් වෙන තරමට ඌව පරදන රාම තවත් බලවත් වෙන හින්ද.
    රාමගේ ගෑනි අල්ලපු ගමේ රාවන එක්ක පැනල ගියා රාම ගිහින් ඌට ගහල ගෑනිව ඇදගෙන ආව කීවම රාමටනෙ නෝන්ඩිය.
     
    හොඳ තර්කයක්
     
    • Like
    Reactions: NRTG