ස්ලිට් එකේ MSC AI කරපු කෙනෙක් ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,648
    12,750
    113
    මම ප්ලෑන් කරන් ඉන්නවා කරන්න..අදහසක් දෙන්න පුලුවන්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,222
    32,903
    113
    ගහක් කොලක් හිටුවන්න තමයි වෙන්නෙ, ඉස්සරහට ඒකත් ඉතුරු වෙන්නෙ නැති වෙයි මෙහෙම ගියොත්
     
    • Like
    Reactions: waca

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,648
    12,750
    113
    Uom එකේ එක බැලුවේ නැද්ද?
    baluwa machan. SLIIT eke ෂේප්ද, එයාලගේ සේරම ඔන්ලයින්නේ බන් තියෙන්නේ ..ඉරිදා උදේ 8-5 ඉදන් ලෙක්චර්ස් තියනවා ..කොහොමද බන් එච්චර වෙලා ඔන්ලයින් ඉන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,250
    104,395
    113
    baluwa machan. SLIIT eke ෂේප්ද, එයාලගේ සේරම ඔන්ලයින්නේ බන් තියෙන්නේ ..ඉරිදා උදේ 8-5 ඉදන් ලෙක්චර්ස් තියනවා ..කොහොමද බන් එච්චර වෙලා ඔන්ලයින් ඉන්නේ?
    Ow දැන් නන් uom එකේ ඔන්ලයින් කියලා මටත් කෙනෙක් කීව. එහෙම ඉන්න එකේ නන් අවුලක් තියෙනවා තමා. ඉස්සරම අපි දවස් දෙකේ 8-5 ගියා එක ලොකු ගානක් නෑ. ඒත්. Online ඉන්න එක නන් focus කරන්නත් අමාරුයි අනික දෙයක් ඕනි උනාම online අහගන්න එකත් එච්චරම success නෑ මටත්.

    Content එකයි ඉන්න lecture panel එකයි හොදයි. Research ඒකටත් හොඳ කෙනෙක් දාගන්න පුළුවං. Prof Subha එහෙමත් දැන් ඉන්නවා නෙ.

    මට slit එකේ එක ගැන නන් ලොකු අදහසක් නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,648
    12,750
    113
    Ow දැන් නන් uom එකේ ඔන්ලයින් කියලා මටත් කෙනෙක් කීව. එහෙම ඉන්න එකේ නන් අවුලක් තියෙනවා තමා. ඉස්සරම අපි දවස් දෙකේ 8-5 ගියා එක ලොකු ගානක් නෑ. ඒත්. Online ඉන්න එක නන් focus කරන්නත් අමාරුයි අනික දෙයක් ඕනි උනාම online අහගන්න එකත් එච්චරම success නෑ මටත්.

    Content එකයි ඉන්න lecture panel එකයි හොදයි. Research ඒකටත් හොඳ කෙනෙක් දාගන්න පුළුවං. Prof Subha එහෙමත් දැන් ඉන්නවා නෙ.

    මට slit එකේ එක ගැන නන් ලොකු අදහසක් නෑ.
    ELA THANKS MACHAN