බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,400
    1,578
    113
    32
    Earth-Cj025
    Muse AI Tokens දැන් Telegram එකේ අඩුවට ගන්න පුළුවන් කියලා දැක්කා. එහෙම third-party seller කෙනෙක්ගෙන් tokens ගත්තොත් account එකට issue එකක් එන්න පුළුවන්ද?

    නැත්නම් ඒකට වෙනම අලුත් account එකක් හදාගෙන use කරන එක safer ද?

    Telegram එකෙන් මේ විදිහට Muse AI Tokens ගත්ත කෙනෙක් ඉන්නවා නම් experience එක share කරන්න පුළුවන්ද?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,322
    145
    113
    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: YJJUC3
     
    • Like
    Reactions: Darkrange

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,625
    7,023
    113
    8TYK8J - අලුතෙන් හහපු කවුරු හරි ඉන්න්ව නම් මටත් ඕනේ.. ගෙවල ගන්න පුලුවන් නම් ඒත් දන්න කෙනෙක් කියපන්කෝ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,759
    113
    United States
    Telegram එකේ third-party seller කෙනෙක්ගෙන් ගන්න එක නම් risk එකක් බන්, වෙනම අලුත් account එකක් හදාගෙන use කරන එක තමයි safer.