මේ අඩුම ගුරුත්වාකර්ෂණ කතාව ඇත්තක් ද ???

chinmak

Well-known member
  • Oct 27, 2014
    10,108
    8,359
    113
    මෙන්න මෙතන...
    පොඩි අඩුවක් තියෙනවා නම් තමයි ලංකාවෙ.
    ඒත් ඒක එච්චරම ලොකු වෙනසක් නෙමෙයි බන්.

    ඒක නිසා මේ අතිශය වැදගත් කියලා හුට්ටක් නම් ලංකාවෙ නෑ.

    ඕක කිසිම ප්‍රයෝජනයක් නැති වෙනසක්.

    කොටින්ම කිව්වොත්, උකුනු පුකක් තරම් වත් ලොකු වෙනසක් නෑ.

    ඒත් හදෙන් එන ගුරුත්වාකර්ෂණය වෙනස් වීම ඊට වඩා විශාල වෙනසක් හා විවිධ ප්‍රතිපල එනව.

    වඩදිය බාධිය වැනි.
    @IndrajithGamage wesige putha neda meh...
     
    • Haha
    Reactions: Podi puthas

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,362
    10,933
    113
    පොඩි අඩුවක් තියෙනවා නම් තමයි ලංකාවෙ.
    ඒත් ඒක එච්චරම ලොකු වෙනසක් නෙමෙයි බන්.

    ඒක නිසා මේ අතිශය වැදගත් කියලා හුට්ටක් නම් ලංකාවෙ නෑ.

    ඕක කිසිම ප්‍රයෝජනයක් නැති වෙනසක්.

    කොටින්ම කිව්වොත්, උකුනු පුකක් තරම් වත් ලොකු වෙනසක් නෑ.

    ඒත් හදෙන් එන ගුරුත්වාකර්ෂණය වෙනස් වීම ඊට වඩා විශාල වෙනසක් හා විවිධ ප්‍රතිපල එනව.

    වඩදිය බාධිය වැනි.
    ඉන්ද්‍රජිත් ඔයාමද මේ?

    @IndrajithGamage wesige putha neda meh...
    මටත් හිතුනා බන්
    ------ Post added on Nov 22, 2026 at 8:37 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,585
    9,128
    113
    @IndrajithGamage wesige putha neda meh...
    ඉන්ද්‍රජිත් ඔයාමද මේ?


    මටත් හිතුනා බන්
    ------ Post added on Nov 22, 2026 at 8:37 AM
    අඩෝ good observation.

    හුට්ටක්
    කොටින්ම කිව්වොත්, උකුනු පුකක්
    checks out, @IndrajithGamage තමයි
    මේ "කොටින්ම කිවවුත් උකුණු පුක" කතාව කියන්නෙ ඕකා විතරයි

    කැරියා වගේ හැම තැනම ටෝක් දීලා අදාල නැති රෙද්දකට කමෙන්ට් කරන්න ගිහිං එක්ස්පෝස් උනා කියන්නෙ ආයෙ හොදි නෑ
    දැං @IndrajithGamage @Mr.Wikirana @tarson තුනම මෙන්සන් කරන්න පුලුවන් ගිහිං හැංගෙනකොට
     
    Last edited:
    • Love
    Reactions: KSPathirana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,697
    22,852
    113
    අම්බකිස්ස
    ඇත්තද - ඔව්
    ආර්තික වාසියක් තියද - නෑ
    මිනිස්සුන්ට බලපෑමක් තියද?- නෑ
    තියෙයි කියලා කියන්නේ කවුද?- ලංකාව බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන සෙට් එක.
    ලංකාවේ ඉපදුනාද බුදු හාමුදුරුවෝ - නෑ
    ඇයි නැත්තේ ? සමකාලින අනිත් කතා ගැලපෙන්නෙ නෑ. නිගන්ටනාත පුත්තලාවගේ තව ආගම් 59ක් ඒ කාලේ තිබිලා තියෙනවා.
    බටහිර දාර්ශනිකයොයි, ඇරිස්ටෝටල් අනන්මන් කියලා ඉපදෙන්නයි පෙරදිග ආගමික නායකයොයො ඉපදෙන්න හේතුව මොකද්ද? මම නන් හිතන්නේ අපේ උන් මොනා කිව්වත් හොයන්නේ බලන්නේ නැතුව වැදගෙන ඉන්න නිසා. ඔය ගුරුත්වෙටයි ඔක්කොටම මුල ඒක.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,490
    11,791
    113
    අඩෝ @sinhawanshaya උබල මේ වගේ අතිශය වැදගත් රටක් තමයි දාල ගිහිං සුද්දන්ගෙන් ටොකු කකා කුලී වැඩ කරන්නෙ
    ටොකු කාලා ඉවරවෙලා ලස්සනට ජපන් කාර් එකකින්, suv එකකින් ගෙදර යනවා. Wagon R, baw වගෙ නෙමෙ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,585
    9,128
    113
    ජපන් කාර් එකකින්, suv එකකින් ගෙදර යනවා.
    ජපන් කාර් එක SUV එක ඇතුලෙ දාගෙන යනවද
    SUV එක කාර් එක ඇතුලෙ දාගෙන යනවද
    පොඩ්ඩක් කන්පියුස් උනා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,490
    11,791
    113
    ජපන් කාර් එක SUV එක ඇතුලෙ දාගෙන යනවද
    SUV එක කාර් එක ඇතුලෙ දාගෙන යනවද
    පොඩ්ඩක් කන්පියුස් උනා
    Ketiyen liwwe, toku kaalaa family trip nam japan suv, daily wadata nam wena japan car, weekend eke fun ekata drive ekak nam wena japan car. Tokke prathipala thamai
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,939
    1
    15,446
    113
    ඇත්තම කතාව කිව්වොත් මේ ගුරුත්ව බලේ මෙයින්ද මහත්තයා තමයි අල්ලගෙන ඉන්නේ. එතුමාගේ බලෙන් තමයි එහෙම වෙන්නේ. ඕවා AI වලින් කියන්නේ නැ. 🙏