kohomada apply kare? doctor or engineer kenek da?මට නම් No Joining fee, No Annual fee
DFCC PRESTIGE credit card![]()
kohomada apply kare? doctor or engineer kenek da?මට නම් No Joining fee, No Annual fee
DFCC PRESTIGE credit card![]()
Prestige savings account ekak thiyena ayata dena card eka ne. Min. 150k salary ekak enna ona monthly.kohomada apply kare? doctor or engineer kenek da?
FD එකක් දාලා තියෙන්නේ. ඒකයි.kohomada apply kare? doctor or engineer kenek da?
දැන් ඒ මදිවට digital fee කියලා තව 1000ක් කපනවා NTB එවුන්ow bun mageth kapala thubuna. card 1k cancel kara. ado e athin HSBC supiri. mun maha higana bank 1k. magen call karala ahanawa sir Amarican express card 1k thiyenawa eka dennam kiyala. ekath fee 1k 6000k da koheda. amathuwa parayata hik gawennamaඔහොම කියලා බිලට add කරලා එවුවට පස්සේ මොකද උබ නොගෙවා ඉන්නද.![]()
දැන් ඒ මදිවට digital fee කියලා තව 1000ක් කපනවා NTB එවුන්

උඹට යන්තන් ගෙවාගන්න අමාරු වෙලා පොඩ්ඩක් පොළී ගෙවන්න වෙන ලෙවල් එකට යනකන් උන් වැඩි කරනව. ඒක තමා sweet spot එක. වෙලාවට ගෙවන උන්ගෙන් උන්ට ප්‍රයෝජනයක් නෑ. ගෙවන් නැතුව default කරගන්න උන්ගෙනුත් උන්ට වැඩක් නෑ. බඩු අරන් පොළී වෙන්න දිදී හැබැයි නොකා නොබී හරි පොළිය කොහොම හරි ගෙවන හොඳ ළමයි තමයි උන්ට වටින්නෙ.ඔව් මම නම් ගානට පියවවනවා නැත්නම් සුපිරි පොලියක් සෙට් වෙනවා...හොදට ගෙවනවා නම් උන් කෝල් කර කර වැඩි කරන්නත් අහනවා..හිකස්
Amex fees wadi neda. Gold ekath 6000 ne annual fee?ow bun mageth kapala thubuna. card 1k cancel kara. ado e athin HSBC supiri. mun maha higana bank 1k. magen call karala ahanawa sir Amarican express card 1k thiyenawa eka dennam kiyala. ekath fee 1k 6000k da koheda. amathuwa parayata hik gawennama![]()
sira mage card ekat man cancel karanna hithan iddiඋඹට යන්තන් ගෙවාගන්න අමාරු වෙලා පොඩ්ඩක් පොළී ගෙවන්න වෙන ලෙවල් එකට යනකන් උන් වැඩි කරනව. ඒක තමා sweet spot එක. වෙලාවට ගෙවන උන්ගෙන් උන්ට ප්‍රයෝජනයක් නෑ. ගෙවන් නැතුව default කරගන්න උන්ගෙනුත් උන්ට වැඩක් නෑ. බඩු අරන් පොළී වෙන්න දිදී හැබැයි නොකා නොබී හරි පොළිය කොහොම හරි ගෙවන හොඳ ළමයි තමයි උන්ට වටින්නෙ.
ඇනුවල් ෆී ගෙවන්න ඔන නැහැ ..කියන එක මචංe kiyanne mokakda?
අද මම ක්රෙඩිට් කාඩ් එක කැන්සල් කරන්න යනවා. කැමැති නම් මට ලයිෆ් ටයිම් වේව් ඕෆ් එකක් දෙන්න කිව්වා..මෙයාලා කිව්වා එහෙම බැහැ ..ඕනනම් අවුරුද්දක් දෙන්නම් කිව්වා...හික්ස්....
උගත් පාඩම - හද අල්ලපන් .... කවදාහරි උඹලා තරු අතරට යාවි
Ehema kohomada okkoma card umbata free hambune?Mine DFCC with 1% cash back for all Transactions. BOC NO Annual fee. NDB card eka apply kala No Annual fee. Cargils Bank apply kara NO annual fee. DFCC eken mage expences walin 80% wath wenawa. Annual fee eka 3500k da koheda. Fuel surcharge eka 1%, ekatath 1% cash back enawa. Ithiin anually 15000k wage bank eka mata gewanwa.
Eka eka kaleta yana Offers thama ithin. CC mama 2015 wage idan use karanwa.
Thawa deyak DFCC eke Installment plans thiyenawa for 12 months and 24 months processing fee 2500 4500 wage add wenawa. Loku ganaka wedak karanna eka maru.
------ Post added on Nov 25, 2026 at 3:53 PM
| Tenure | 12 Months Easy Payment Plan | 24 Months Easy Payment Plan |
| Minimum Transaction Value | Rs. 25,000/- | Rs. 100,000/- |
| Maximum Transaction Value | Rs. 2,000,000/- | Rs. 2,000,000/- |
| P.M Processing Fee | 0% | 0% |
| Setup Fee | Rs. 2,500/- | Rs. 4,000/- |
Awuruddakata card wala Renewals walatama yanawa 25000 kata eha. Poddak balanna one talk karala.Eka eka kaleta yana Offers thama ithin. CC mama 2015 wage idan use karanwa.
Thawa deyak DFCC eke Installment plans thiyenawa for 12 months and 24 months processing fee 2500 4500 wage add wenawa. Loku ganaka wedak karanna eka maru.
------ Post added on Nov 25, 2026 at 3:53 PM
- Easy Payment Plan Setup Fee and Transaction Limits:
------ Post added on Nov 25, 2026 at 3:55 PM
Tenure 12 Months
Easy Payment Plan24 Months
Easy Payment PlanMinimum Transaction Value Rs. 25,000/- Rs. 100,000/- Maximum Transaction Value Rs. 2,000,000/- Rs. 2,000,000/- P.M Processing Fee 0% 0% Setup Fee Rs. 2,500/- Rs. 4,000/-
Doc kenekda?Mine DFCC with 1% cash back for all Transactions. BOC NO Annual fee. NDB card eka apply kala No Annual fee. Cargils Bank apply kara NO annual fee. DFCC eken mage expences walin 80% wath wenawa. Annual fee eka 3500k da koheda. Fuel surcharge eka 1%, ekatath 1% cash back enawa. Ithiin anually 15000k wage bank eka mata gewanwa.